2011 දෙසැම්බර් 18 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

සිංහල දෙමළ දේශ පාලන නායකයන්
ජනතාවගෙන් සමාව ගත යුතුයි

වසර තිහක හතළිහක කාලයක්‌ පුරා රටේ ඇති වූ අරගලකාරී තත්ත්වයන් වැළැක්‌වීමට සාමූහිකව අසමත්වීම නිසා දකුණේ ප්‍රධාන පක්‍ෂ දෙකේ නායකයන් සහ දෙමළ දේශපාලන නායකයන් සියලු අහිංසක පුරවැසියන්ගෙන් සමාව ගත යුතු බව උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.

'මරණය' කල්දමන්න  පුලුවන්ද......?
ප්‍රවීණ ජ්‍යෙdතීර්වේදී කිවිපති ආචාර්ය පියසේන රතුවිතාන

මගේ ජීවිතයේ හුඟාක්‌ දේවල් මම ලබාගත්තේ බො හොම වෙහෙස මහන්සියෙ න්. සමහර දේවල් දෛවෝප ගතයි. සමහර දේවල් හරි කටුකයි. තවත් සමහර දේවල් බොහොම මිහිරියි...


කවුරු නායක යා වුණත් දින න්න ඕන පක්‍ෂයයි! - එජාප නියෝජ්‍ය නායක
කරු ජයසූරිය

අපේ පාක්‍ෂිකයන්ට නැවත ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට ඔවුන්ට විනයක්‌ ලබාදීමට එජාප පාලනයක්‌ ඇති කිරීමට නම් පක්‍ෂය අලුත් මගක්‌ ඔස්‌සේ ඉදිරියට යා යුතුයි. ඒ නිසා මම ඒ සියල්ලන්ගේම ඉල්ලීමට කන්දුන්නා.

නෝර්වීජියානු ආක්‍රමණ බිඳ වැටුනු හැටි

අයිඩ පවුලට යුද් ධය සාමය වෙයි. සාමය යුද්ධය වෙයි. කොටි ත්‍රස්‌තවාදයට සහාය දීම නෝවේජියානු ප්‍රධාන අපනයන භාණ්‌ඩයකි.

නයිටිංගේල් පරපුරේ සාමාජිකයන් වීමට හෙද විදුහලට ඇතුළත් වූ මෙම යුවතියන් ට විරෝධතා සහ උද්ඝෝෂණවලට සහ භාගිවීම තවම නුහුරුය. එනිසා ඔවුන් උද්ඝෝෂණ පුවරුවලට මුහුණු වසාගෙන ජාතික රෝහල ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ යෙදී සිටියේ ඉකුත් 15 වැනිදා අන්තර් හෙද ශිෂ්‍ය සංගමය මෙහෙයවනු ලැබූ උද්ඝෝෂණයකදීය.

එප්පාවල ඛේදවාචකයේ සැඟවුණු පැත්ත
හද ඇවිලුණු පෙම් ගිනිදැල්
තුන් දෙනෙකුට දුනි මරුවැල්!

අපොයි...... මේ කෙල්ලන්ගෙ හැටි අපි දන්නවා. ඕනෑම ගහකට වලල්ලක්‌ වත් නැතිව නගීවි. පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ ස්‌ථාවරය විය. ඇත්ත තමා මේ දෙන්නා ස්‌කෝලෙ ගියාමත් පිරිමි ළමයි වගේ. ගස්‌ නගිනවා. දුවනවා පනිනවා. පිරිමි ළමුන් එක්‌ක එකට එක කරනවා. එප්පාවල මධ්‍ය විද්‍යාලයේ ගුරු මහතකු මේ ළමුන් ගැන හැඳින්වීමක්‌ කරනු ලැබීය.


සයනයිඩ් එන්නතෙන් බිරිඳට දඬුවම්

"අනේ නැන්දෙ ෆේරෝස්‌ මොනවද මගේ ඇඟට ඉන්ජෙක්‌ෂන් එකකින් ඇන්නා." අසල්වැසි නිවසකට දිවගිය වෙරෝනිකා සිහිසුන්ව බිම ඇදවැටුණාය. අසල්වාසීහු එක්‌ව ඇය රෝහල් ගත කළාය. එහෙත් එ වනවිටත් ඇය සිටියේ මොළොව හැර ගොසින්ය.


මේවා ඌවේ පැණි රඹුටන් හැදෙන්නේ අවාරේ...
අවාරේ පැණි රඹුටන් වවා ජීවිතය ජයගත් මිනිසෙකුගේ කතාව

ගොවිතැන රජකමටත් වඩා ඉහළින් සිතන, එය අභිබවා යන්නට තරම් වෘත්තියක්‌ තවත් නැතැයි ප්‍රායෝගිකව රටටම කියාදෙන හිටපු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පුහුණු) පියසේන දයානන්ද මහතා මෙම රඹුටන් උද්‍යානයේ හිමිකරුය.


 
  • එ.ජා.ප. නායකත්ව අර්බුදය
    සාකච්ඡා අසාර්ථක වුණොත් හෙට රහස්‌ ඡන්දයක්‌!

    පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව නායක, නියෝජ්‍ය නායක ධුර දෙකක්‌, ජාතික සංවිධායක හා සභාපති ධුර සඳහා පුද්ගලයන් පත්කර ගැනීම සම්මුතියෙන් නොහැකි වුවහොත් කෘත්‍යාධිකාරි මණ්‌ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම ඒකාබද්ධව රහස්‌ ඡන්දයක්‌ පැවැත්විය යුතුවේ.

  • කිරිපැකට්‌ යන්ත්‍ර දෙකක්‌ මිලියන 450 කට ගෙන්වලා - මිල්කෝ සමාගම මුල්‍ය අර්බුදයක!

    ආයතයේ තිබූ කිරි පැකට්‌ නිෂ්පාදන යන්ත්‍ර සමුපූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කිරි නිෂ්පාදනයක්‌ රට තුළ නොමැතිව තවත් විශාල යන්ත්‍ර දෙකක්‌ මෙසේ ආනයනය කිරීමෙන් මේ වන විට මිල්කෝ ආයතනයේ සෙසු නිෂ්පාදන නතර කර දමන තත්ත්වයක්‌ උදාවී වී තිබෙන බවද වාර්තා වේ.

  • රට අද විනාශ වෙන්නෙ ආණ්‌ඩුවෙම
    පන්දම්කාරයො හින්දයි!

    ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර

    ද්‍රවිඩ ජාතික සන්ධානය කියන්නෙ බල කාමයෙන් මත්වෙච්ච දුෂ්ට පක්‍ෂයක්‌. මේ අය එදා කොටින්ගෙ එහෙයියො. කොටි මළාට පස්‌සෙ දැන් මහා ප්‍රජාතන්ත්‍රවාදියො වගේ අපට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න එන මේ පල්හොරු එක්‌ක ආණ්‌ඩුව කතා කරන්නෙ ඇයි කියන එක මටත් ප්‍රශ්නයක්‌.

  • මෙරට ආරක්‍ෂාවට එරෙහි ඇමරිකානු
    රහස්‌ සැලසුම

    පැට්‌රිෂියා බුටේනිස්‌ වෙත ප්‍රශ්න යොමු
    කරන්නේ ගමේ ජනතාව නොව ඇමරිකානු තානාපති කාර්යාලයට තොරතුරු සපයන්නන්, කොටි හිතවාදී මාධ්‍ය, එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් සහ ආණ්‌ඩුව පෙරළා දැමීමට උත්සාහ කරන්නන් යන පාර්ශ්වයන්ය.

       

  • බුදු පියාණනි,
    මාද ඒ සුරම්‍ය පෙම් මගට යොමු කළ මැනවි !

    නැගණිය මම බුද්ධ ශ්‍රාවකයෙක්‌මි. බුදු සසුනෙහි කිසිදු කුල හෝ ජාතිභේදයක්‌ නැත. ඇත්තේ සමානතා ගුණය පමණි. උස්‌ පහත් හෝ ධනවත් දුප්පත් ප්‍රභේදයක්‌ද නැත්තේය. ඔබ මගේ පිපාසයට පැන් පොදක්‌ දෙන්නෙහි මගේම ඉල්ලීම අනුවය.

  • ඩිමෝ සමාගමට රන් සම්මාන

    ඩිමෝ එහිදි පැවැති වෙනත් අංශ හතරක්‌ වෙනුවෙන්ද සම්මාන දිනා ගැනීමට සමත් විය. ඒ අනුව සමස්‌තයක්‌ ලෙසගත් කල වැඩිම රන් පදක්‌කම් ප්‍රමාණයක්‌ හා වැඩිම පදක්‌කම් ප්‍රමාණයක්‌ දිනා ගත්තේද ඩිමෝ විසිනි.

  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගම 3 වැනි වරටත් ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව රන් සම්මානයෙන් පිදුම් ලබයි

    සෙලින්කෝ ඉන්ෂුවරන්ස්‌ සමාගම 2012 වසර සඳහා වාරික ආදායම ලෙස රුපියල් බිලියන 18.2 වාර්තා කරමින් නොකඩවා 7 වන වරටත් එම ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා විය.

 

  • චීන "හුනුවටයේ කතාව"

    හෙන්රි ජයසේනයන්ගේ "හුනුවටයේ කතාව" පළමු වරට නැරඹූ වහාම මසිතට නැගුණේ උම්මග්ග ජාතකයයි. (උමංදාවයි) එහි ඇත්තේ හුනුවටය නොව බිම ඇඳි ඉරකි. දරුවා තැබුණේ ඉර මතය.

 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.