2011 දෙසැම්බර් 19 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Circulation
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster

එජාප නායකත්ව
සටනින් රනිල් දිනයි

එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකත්වය ඇතුළු නිලධාරී මණ්‌ඩලය පත්කරගැනීම සඳහා පැවති රහස්‌ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 42කින් ජයග්‍රහණය කළහ.

සිරිකොත අවට යුධ පිටියක්‌

සිරිකොත මන්දිරයේ පැවති ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව සිරිකොත අවට යුධ පිටියක සිරිගෙන තිබිණි. මෙම සිද්ධියෙන් සිරිකොත අවට නවතා තිබූ වාහන කිහිපයකටද සිරිකොත මන්දිරයටද හානි සිදුවිය.

රනිල්-කරු සටන අද!
එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක, නියෝජ්‍ය නායක, ජාතික සංවිධායක යන ප්‍රධාන තනතුරු තුන සඳහා පුද්ගලයන් පත්කර ගැනීම ඡන්දයකින් සිදු කළ යුතු බවට එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය ඊයේ (18 වැනිදා) තීරණය කළේය.

කටියාව ඛේදවාචකය
එප්පාවල එකම පවුලේ 4ක්‌ මරා දමලා
එප්පාවල, කටියාව යාය 01 ජනපදයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනකු ඉතා අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කර තිබේ.

කරාපිටිය රෝහලේ තවත් හදවත් රෝගියෙක්‌ මියයයි
සැත්කමකට භාජන කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද හා උරස්‌ ශල්‍ය ඒකකයේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියකු මියගොස්‌ ඇත.

මුහුද ආශ්‍රිතව දැඩි සුළං
"කාලගුණේ" ධීවරයන්ට අනතුරු අඟවයි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක මුහුද ආශ්‍රිතව සුළඟේ වේගය වැඩිවිය හැකි බැවින් ධීවර ජනතාවට වඩාත් අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

එජාපයේ අපල දුරුවී නායක, උපනායක ඇතුළු පක්‍ෂ සාමාජිකයන් අතර ඇති අසමගිය තුරන් වී ශක්‌තිමත් පක්‍ෂයක්‌ බිහිවේවායි අරමුණුකොට ගනිමින් බෝධිපූජා පිංකමක්‌ ද ආශිර්වාද පූජාවක්‌ ද පසුගියදා හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානයේදී පැවැත්විණි. ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්‌සර හිමියන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ හිස මත ධාතු කරඬුව තබා ආශිර්වාද කළ අයුරු මෙහි දැක්‌වේ. එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතාද පසෙකින් සිටී. - ධම්මික සල්වතුර

අනෝමා හා රනිල් ඉල්ලීම් කළොත් ෆොන්සේකා බේරා ගන්නවා
- ගලබොඩ නාහිමියෝ කියති

උන්වහන්සේ එසේ පැවසුවේ පසුගියදා එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම එජාපයේ නායකයන්, සාමාජිකයන් ඇතුළු පක්‍ෂයට ඇති සියලු අපල උපද්‍රව දුරු කිරීම අරමුණු කර පැවැති බෝධි පූජා පිංකම අවසානයේදීය.

උ/පෙළ නිර්දේශ දෙකට සැකසූ ඉසෙඩ් ස්‌කෝර් සූත්‍රය තමාටත් නොතේරෙන බව ඇමැති කියයි
ප්‍රතිඵල නිකුත් නොකරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මීට සති දෙකකට පෙර විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද ඉසෙඩ් ස්‌කෝර් සඳහා මැදිහත්වී ගණිතය පිළිබඳ විද්වතුන්ගේ ශාස්‌ත්‍රීය කමිටුවක්‌ ලවා සූත්‍රයක්‌ සෑදීමට කොමිසම තීරණය කළ බවද ඇමැතිවරයා කීවේය.

දුම්රිය සේවකයාගේ මරණයට සැකපිට මගියෙක්‌ අත්අඩංගුවට
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන එම දුම්රියේ ගමන් කරමින් සිටි තරුණයකු ඊයේ (18 දා) රඹුක්‌කන දුම්රිය ස්‌ථානයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


 
  • වම්ඉවුර
    උගත් පාඩම් හා සංහිඳියා කොමිසම
    ළිං කටින්ම ගොඩඒම!

    උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිල වාර්තාව ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මා දකින ආකාරයට එම වාර්තාවේ වැදගත්ම කොටස තිබෙන්නේ 40 වැනි පිටුවේ සිට 48 වැනි පිටුව දක්‌වාය. ලංකාවට අදාළ වන ජාත්‍යන්තර යුද නීතිය කුමක්‌ද යන්න ගැන සංහිඳියා කොමිසමේ සාමාජිකයන්ගේ මතය එම පිටුවල පළ වෙයි.
     

  


 

  

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.