2012 ජනවාරි 29 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

හෙළ උරුමය හා ජානිපෙ ආණ්‌ඩුවෙන් ඉවත්වෙයිද!

ඉන්දීය විදේශ අමාත්‍ය එන්. එම්. ක්‍රිෂ්ණා මහතා විසින් ප්‍රකාශ කරන ලද 13 වැනි සංශෝධනය ඉක්‌මවන බල යක්‌ පළාත් සභා සඳහා ලබා දීමට පියවර ගතහොත් රජ යට සම්බන්ධ පක්‍ෂ දෙකක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් ඉවත්වීමට යන බව වාර්තා වේ.

ඉඩම් සහ පොලිස්‌ බල තලවලින් ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක්‌ විස ඳන්න බෑ - ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකර

13 වැනි සංශෝධනය සම්මත වුණේ 1987 දී. එජාපය ඊට පස්‌සෙ අවුරුදු 7 ක්‌ බලයෙ හිටිය. නැවත අවුරුදු 3 ක්‌ රනිල් බලයෙ හිටිය. දැන් තිස්‌ස අත්තනායක කියන විදිහට පහසුවෙන් ඕක දෙන් න තිබුණ නම් ඇයි ඒ කාලෙ ඕක දුන්නෙ නැත්තෙ?

මට හරියට නිදාගන්න පුළුවන් පක්‍ෂය ගොඩගත්තු දාටයි

"දයා මේ පක්‍ෂය ගොඩගන්න නම් වැඩිපුර ඇවිදින්න ඕනෑ. මහන්සි වෙන්න ඕනෑ. වැඩියෙන් මහන්සි වුණු දවස්‌වලට මම පුරුදු වෙලා තියෙන්නේ මූණකට විතරක්‌ හෝදගෙන, තියෙන දෙයක්‌ කාලා පොඩ්ඩක්‌ ඇහැ පියා ගන්නයි."


රුපියලේ වැටීම සහ රුපියලට ගැටීම

අපේ විදේශ සංචිත මට්‌ටම කිසියම් අවදානම් මට්‌ටමකට පත්ව ඇති බව පෙනේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපට සමීපස්‌ථ ණය මුදලට අදාළ ඊළඟ ණය වාරිකය ලබාදෙනු ඇති ද යන ප්‍රශ්නය ද තිබේ.


ඇයට පිපෙන්නට
ඉඩ දෙමු

මම කවදා හරි මේ පුංචි ලංකාවට ඔලිම්පික්‌ රන් පදක්‌කමක්‌ ගේන එක ගේන වාමයි. අපි ඇගේ කටුමැටි පැල්පතෙන් එළියට බසිද්දී ඇය අපේ දෙපා නම දිමින් කඳුළු පිරි දෙනෙතින් යුතුව මහත් ආයාසයෙන් ඒ වඳන් කිහිපය පෙළ ගැස්‌සූවා.
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්‌ විසින් ඉකුත් 23 වැනිදා පැවැත්වූ උද්ඝෝෂණයේදී ගිනිතබා විනාශ කළ ලේඛනාගාරයෙහි දැවී ගිය ලිපි ලේඛන බන්ධනාගාර නියාමකවරයකු විසින් පරික්‌ෂා කරන අයුරු.ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත

ආණ්‌ඩුවේ ඔළුව 'තර්ටීන් ප්ලස්‌ (13+) කියනකොට හදවත කියන්නේ 'තර්ටීන් මයිනස්‌' (13-) කියලයි - එ ජා නි. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස

එම ඡන්ද විමසීමේ කටයුත්ත පක්‍ෂ යේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා සාධාරණව කළා. එක දෙයක්‌ තමයි පුංචි අඩුපාඩුවකට වුණේ. දැන් බැලට්‌ පේපර් එකක නොම්බරයක්‌ දානවානේ. ඒ නොම්බරයත් සමග ඡන්දය දැමූ පුද්ගලයාව හඳුනා ගන්න පුළුවන්.

සිසු සටන්වල ගෞරවය දේශපාලන පක්‍ෂයකට
අයිති වෙනවට අපි කැමැති නෑ!
- අ.වි.විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ ඩලයේ කැඳවුම්කරු - සංජීව බණ්‌ඩාර

"අහන ඕනෑම ප්‍රශ්නය කට මම උත්තර දෙන වා". විධාන ස්‌වරූපය කට සමීප, එහෙත් ලෙන්ගතු, සෘජු කටහඬ අපට ඔහු ප්‍රශ්න කරන්නට පොළඹවයි. ඔහු කෙරෙන් පළවන සියුම් නායකත්ව සළකුණු, ඉදිරි ගමනෙහි බොහෝ තැන් අපට පෙන්වා දෙයි.


ඇයි මහත්තයෝ
එහෙම රස්‌සාවකට යන්න කියන්නේ

"අපිට මොනව වුණත් කමක්‌ නැහැ දරුවෝ දෙන්නව ජීවත් කරවන්න එපෑ. ඔයා කියනවා නම් මම එතැන වැඩට යන්නම්. ඒත් වැඩ කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා මම දන්නේ නැහැ." කඳුළු මතින් නාලිකා එසේ කීවාය.

රඟපෑම මගේ ජීවිතය නෙවෙයි - නෙහාරා පිරිස්

තරුවක්‌ විදිහට බැබලෙන කාලයේදී ඉතාම ඕනෑකමින් හොඳ ඉල්ලුමක්‌ ඇතිකරගෙන වැඩිපුර මුදල් හොයන්න ඕනෑ. ඒ මුදල ඉතිරි කර ගත්තොත් අනාතය ගැන බයවෙන්න දෙයක්‌ නෑ....

 


 
  • තමිල්නාඩු ධීවරයන් අත්අඩංගුවට ගැනීම
    ගැන ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්

    ඉකුත් 24 වැනිදා මුලතිව් මුහුදු තීරයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ තමිල්නාඩු ධීවරයන් සහ බෝට්‌ටු ද ඉන්දීය රජයේ මැදිහත්වීම මත නිදහස්‌ කිරීමට සිදුව ඇත.
     

  • මුහුදු වෙරළ සීමාවේ

    2015 වසර වනවිට පවතින ධීවර කටයුතු දෙගුණයකින් ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබෙනවා. සංචාරක කර්මාන්තයද ශීඝ්‍ර දියුණුවකට ලක්‌වෙමින් පවතිනවා. මේ සියලු කටයුතු වෙනුවෙන් යොදාගත යුතුව පවතින්නේ කිලෝමීටර් 569 ක වෙරළ කලාපයක්‌ පමණයි.

  • රූපවාහිනි වැඩ සටහන්වලට
    නිකම්ම ගිහිල්ලා නාන්න එපා
    !

    - ජනපති ඇමැතිවරුන්ට කියයි

    මට මේ ළඟදි ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කිව්වා අපේ සමහර ඇමැතිවරු යනවලු රූපවාහිනි වැඩසටහන් වලට මෙලෝ සූදානමක්‌ නැතුව. ගිහින් නාගන්නවලු. ඒකෙන් සවුත්තු වෙන්නේ කවුද? රජයයි සවුත්තු වෙන්නේ..... ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

  • ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය
    වට කිරීමේ කොටි සැලසුම

    පෙබරවාරි 27 දා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය වටලා ශ්‍රී ලංකාව යුද අපරාධකරු බවට ප්‍රකාශ කරනතුරු එතනින් ඉවත්ව නොයැමට තීරණය වී ඇත. ඒ සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෝර්වේ, ස්‌වීඩන්, නෙදර්ලන්තය සහ කැනඩාව යන රටවලින් කොටින්ව ගෙනඒමට පියවර ගෙන ඇතැයි අනාවරණය වී ඇත.

       

  • බුදු සිරිත ඇසුරින් රචිත නව ප්‍රබන්ධය
    නැගුණි අහසට වෛරයේ ගිනි විගසින්!

    මාගන්දියද ප්‍රමුදිතව ඒ මේ අත යමින් සිටියාය. එකවරම පිදුරුවලට ගිනි ඇවිලිණ. කිසිවකුටත් පිටතට දුවගත නොහැකි විය. දුවන්ට සැරසුණු අය ද දැවෙන පිදුරුත් සමග එහි වූ මහා වලටම වැටී අළු වී ගියහ. රාජාංගනයම එකම අළු ගොඩක්‌ විය.

  • හිතේ හැටියට තෑගි පිරිනමන මහජන බැංකුවේ
    "ජය ශ්‍රී" තෑගි තරගය යළි ඇරැඹේ

    මාසික දිනුම් ඇදීමේ තරගයේදී අඩුම තරමින් එක්‌ ශාඛාවකට තෑගි තුනක්‌ හෝ හිමිවන පරිදි තෑගි 1070 කට ආසන්න සංඛ්‍යාවක්‌ පිරිනැමේ. පළමු ත්‍යාගය ලෙස මයික්‍රෝ පැන්ඩා වර්ගයේ මෝටර් රථයක්‌ පිරිනමයි.

  • ශ්‍රී ලංකාවේ අංක එකේ වානේ
    නිෂ්පාදකයා "ලංවා"

    පිරිහෙමින් පැවති ලංවා ආයතනයට නව ආලෝකයක්‌ ලැබිණි. වැඩි කාලයක්‌ ගත වූයේ නැත. මෙරට ආර්ථිකයට සෘජු දායකත්වයක්‌ සපයන දැවැන්තම වානේ නිෂ්පාදන ආයතනය බවට ලංකා වානේ සංස්‌ථාව නැවත පත් විය.

 

  • මහේල ඇදගෙන ගියාවේ...

    "මට පාලනය කරන්න බැරි කිසිම දෙයක්‌
    ගැන මම අවධානය යොමු කරන්නේ නැහැ"
    එහෙම කියන්නෙ මහේල ජයවර්ධනයි. එසේ නම් මහේල මේ ආරම්භ කර ඇත්තේ ඔහුට පාලනය කර හැකි කර්තව්‍යකට බව විශ්වාස කළ හැක.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.