ශ්‍යාම්ගේ ග්‍රන්ථ දෙකක්‌
මහාභාණ්‌ඩාගාර ලේකම්ට පිළිගන්වයි


"දිවයින" මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් රචිත "ආර්ථික යුද්ධය ජයගැනීම" සහ "කොටස්‌ වෙළෙඳපොළ ඉතා සරලව" යන ග්‍රන්ථ දෙක මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයන්හි ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට පිළිගැන්වීම පසුගියදා මුදල් අමාත්‍යංශයේදී සිදුවිය. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ශ්‍යාම් විසින් එම ග්‍රන්ථ, ආචාර්ය ජයසුන්දර මහතාට පිළිගැන්වූ අයුරුයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.