2012 මැයි 06 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

බාල ගුවන් යානා තෙල් මෙටි්‍රක්‌ ටොන් 7500 ක්‌!

සිංගප්පූරු බිටි්‍රෂ් පෙට්‍රොa ලියම් සමාගමෙන් මෙරටට ආනයනය කරන ලද ගුවන් යානා තෙල් (Jet Oil) මෙටි්‍ර ක්‌ ටොන් විසිදහසකින් මෙටි්‍රක්‌ ටොන් හත්දහස්‌ පන්සියයක්‌ බාල ඉන්ධන බවට රසායනාගාර පරීක්‍ෂණ වලින් තහවුරු වී තිබේ.

පෙම් යුවළගේ
මරණයෙන් මතු වූ

කළුගං පතුළේ හරඹ කරන සම්මාන නැති වීරයෝ

ඒ අක්‌කා කෙලින්ම ඇවි ත් තිබුණෙ අපේ ගෙදරට. එයාව බේරා ගත්තා කියලා අපේ හත්මුතු පරම්පරාවටම පින් දුන්නා. අතේ තිබුණු මුද්ද ගලවලා මගේ අතට දීලා කිව්වා "මල් ලි මට වෙන දෙන්න දෙයක්‌ නැහැ මේක තියාගන්න" කිය ලා. මම ගත්තේ නැහැ මහත් තයෝ. අපි තෑගි බලාපො රොත්තුවෙන් නෙමෙයි ගඟට බිලි වෙන්න යන ජීවිත බේර ගන්නෙ......


දඹුල්ලේ පන්සල් පල්ලි අලකලංචියේ
ඇත්ත කතාව කියවමු

පූජා භූමියට අයි ති ඉඩම් බලහත් කාරයෙන් කාට වත් ගන්න බැහැනේ. අපටත් බැහැ. මුස්‌ලිම් අයටත් බැහැ. විසදුම කියන තැන පෙනී පෙනී අපේ අය වැරදි පාරක ගිහින් කියලයි මම නම් හිත න්නේ. උපාලි හිමියෝ එසේ පවසා සිටියාය.


මුහුද මොටද අල්ලන්නට බැරි මාළු

"ශ්‍රී ලංකාව වටේම මුහුද. එහි මසුන් ඕනෑ තරම්" යන මත යක්‌ එදිනෙදා භාවිතයේ පැවැ තියත් කර්මාන්තයක්‌ ලෙස ධීවර ක්‍ෂේත්‍රය ගෙන යැම සඳහා අවශ්‍ය තරමේ මත්ස්‍ය බහුල කලාප ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ඇත්තේ සීමිත ප්‍රමාණයකි.

ඊළම නොකියා
ඊළම ඉල්ලන දෙමළ සංධානය

දෙමළ ජනතා වගේ ආත්ම ගෞර වය රැකීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් ඒ ආකාරයෙන් ලබා දීම ඓතිහාසික වරදක්‌ වන අතරම එය ඉන් අනතුරුව සිංහල ජනතාවගේ ආත්ම ගෞරවය පිළිබඳව ප්‍රශ්නයක්‌ බවටද පත්වන බව පැහැදිළිය.


දැසින් දැකල පවසන්නේ දුටු ඇත්ත
මාසෙන් වැනසියව් මේ විනකළ හැත්ත

එස්‌.ටී.එෆ්. මහත් තුරු මේ පුරාවස්‌තු ගොඩදාන්න කලි න් කරපු යාගෙක ලකුණු තිබ්බා. යාගෙ කරන්න කපු වොත් එස්‌.ටී.එෆ්. එකෙන්ම එක්‌කගෙන ඇවිත් තිබුණා. අපි එතෙන්ට එනකොට ඩිෙµන්ඩර් වල දාලා ඒ කපුවන්ව පිටකරලා ඇරලා තිබුණා.


චිත්‍රය - ගුණසිරි කොළඹගේ

අනේ ඒ වෙසක්‌ සඳ  ආයේ කවදා පායයිද?

එදා ගෙවල වැට දිගට
රඹ කඳන් මත ගැසූ ඉරටු මත දැල් වූ පොල් තෙල් පහන් අසිරිය මවයි. අද ඒ වෙනුවට ලයිට්‌ වැල් ඇත. මෙහි වරදක්‌ නැතත් පොල්තෙල් මැටි පහන ගාම්භීර බවෙන්, සදා බැතිබර බවෙනුත් ඉදිරියෙන් සිටී.


විද්වත් හමුව
අපේ බෞද්ධ සංස්‌කෘතියේ
මුල් ගිලිහෙන්ට පටන් අරන්!
- මහාචාර්ය අසංග තිලකරත්න

1956 බුද්ධ ජයන්ති උත් සව මාලාවෙන් පසු මිනිසු නට දැනෙන වෙනසක්‌ සමාජය තුළ සිදුවුණා. නමුත් 2600 සම්බුද්ධත්ව ජයන්ති උත්සව මාලා වෙන් පසු එබඳු දැනෙන වෙනසක්‌ සමාජය තුළ සිදුවූ බවක්‌ පෙනෙන් නට නැහැ.


රුපියලේ අවුලේ යළි
රටම පැටලේ!

මහාභාණ්‌ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ප්‍රකාශ කළේද ඩොලරයක රුපියල් අගය රු. 125 ට වඩා අඩු මට්‌ටමක ස්‌ථා වර වනු ඇති බවයි. එහෙත් එය එසේ නොවී රුපියල නැවත පිරිහී මට ලක්‌වන්නට විය.


ඇමැති ලක්‍ෂ්මන් යාපාගේ ප්‍රකාශය

නරක බව දැන දැනත් සමහර දේශපාලනඥයන්ට ඡන්දය දී පත්කර ගත්තේ අප විසින්මය. ඉක්‌බිති ඒ දේශපාල නඥයන් මහජනයා ඉදිරියේ නො යෙකුත් අනදර කටයුතුවල යෙදෙන විට "අනේ අපිත් මෙයාට ඡන්දය දුන්නා නොවේ" දැයි මුසුප්පු වතින් බලා සිටින්නෙමු.

සුද්දෙක්‌ ලෙස
ඔබ අමතන සඳුන්

විදේශිකයන්ගේ චරිත රඟපාන නළුවන් අප අතර ඇතත් ඒ විදේ ශිකයන් මෙන්ම සිංහල උච්චාරණය ඒ කාට වත් කළ නොහැකිය. එහෙත් සඳුන් හට ඒ හැකියාව ලැබී ඇත.


බුදු දහම ගැන තරුණයා මීට වඩා සක්‍රීය විය යුතුයි
පුජ්‍ය මාවරලේ භද්දිය හිමි

වෙසක්‌ උත්සවය වාණිජකරණය වීම අරුමයක්‌ නොවෙ යි. අපි ඒකට ද්වේෂ කරන එක නෙමෙයි කළ යුත්තේ. මේ තරුණ පිරිසට වෙසක්‌ උත්සවයේ සැබෑ අරුත කියා දීමයි කළ යුත්තේ...


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
වෙසක්‌ තොරණින් එහා දෙයක්‌ දකිමු!
විශේෂ වෙසක්‌ ලිපිය - 01

ඔබේ ජීවිතය තුළින් අද දව සේ මේ ධර්මතාවන් තන්හා, දිට්‌ඨි, මාන්නයෙන් තොරව වැඩෙන අවබෝධ වන දිශා වට ජීවත් වුණා නම් අද දවසේ පිංවත් ඔබ සැබැවින්ම ලොව්තුරා බුදුරජාණන් සරණ ගිය කෙනෙක්‌ වෙනවා.

 
  • යාපනේ මැයි තිබුණා තමයි
    ඒත් උතුරට වෙන්නේ කිමැයි?

    උතුර - නැඟෙනහිර අර්බුදයට එකම විසඳුම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව බව ජනාධිපතිවරයාගේ සිට විසඳුමක්‌ ඉල්ලා සිටින කණ්‌ඩායම් දක්‌වා පිළිගන්නේ නම් එය ලබා නොදෙන්නේ මන්දැයි යන්න මෙවර උතුරේ මැයි රැලියේදී ඉස්‌මතු වූ මූලික ප්‍රශ්නයයි.

  • යාපනය මැයි රැලියේදී කොටි ධජය මතුවීම

    "මේ භූමිය ද්‍රවිඩ ජනතාවගේ හෘදය වස්‌තුවයි.
    අද අපට ඇත්තේ මෝඩ රජයක්‌. ඒ නිසා අපේ
    භූමියට ආර්ථික හා දේශපාලන ජයග්‍රහණ ලබා
    ගැනිමට නොහැකිවී තිබෙනවා යෑයි ගනේෂන් සඳහන් කළේය.....
    වත්මන් රජය මෝඩ රජයක්‌ නම් කොටි ඝාතක
    සමාගම් විනාශ කළේ කෙසේද?

       

 

  • වැව්ගම් පේරුව
    දහම් මඟ පෑදු අපගේ වෙසක් අවුරුදු

    වෙසක්‌ හුළං හැරවීමත් සමඟ දරුවන් වැව්පිටි වෑකඳු පුරන් වෙල්යාය, වලට පැන සරුංගල්, ඇරියහ. බඹර ගැසූහ. රූං පෙත්තන් යෑවූහ. එකම විනෝදමත් කාලයක්‌ අත්කර ගත්හ. ගේ දොර ආරක්‍ෂිතව සිටි භද්‍ර යෞවනියන්ටද, මේවාට සහභාගිවීමේ වරම් ලැබිණි. පන්සලට තනිපංගලමේ යැමට, කථාබහට ඉඩසැලසුණි.

  • රග්බි ගින්න නිවාලන්න...

    ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් ජාතික රග්බි ක්‍රීඩකයන්ට ලබාදිය යුතු වරප්‍රසාද වලට වඩා දෙතුන් ගුණයක්‌ මෙරට රග්බි ක්‍රීඩා සමාජ විසින් එම ක්‍රීඩකයන්ට ලබා දෙයි. එබැවින් ක්‍රීඩකයන්ගේ වැඩි කැමැත්ත වැඩියෙන් ලැබෙන දෙයට විය යුතුය. නමුත් රට පසෙක දමා පෞද්ගලික සුබ සිද්ධිය උදෙසා ජාතික කණ්‌ඩායමෙන් කට්‌ටි පනින්නේ නම් අදාළ ක්‍රීඩකයෝ රටට කරන ෙද්‍රdaහිකමකි.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.