නේපාල ගුවන් අනතුරින් ළමා නිළි ටරුනි සචාදේව් මියයයි

නේපාලයේ සිදුවූ ගුවන් අනතුරින් ළමා නිලියක්‌ වූ ටරුනි සචාදේව්ද (14) මියගොස්‌ ඇත.

ඇය සමග මෙම යානාවේ ඇගේ සොයුරිය හා මවද ගමන් කළ අතර ඔවුන්ද මරුමුවට පත්වී තිබේ.

නේපාලයේ හිමාල කඳු යායේ මුත්තිනාම් කෝවිල වෙත යන අවස්‌ථාවේ යාන්ත්‍රික දෝෂයක්‌ නිසා අග්නිඑයාර් යානාව කඩාවැටී ඇත.

2009 දී පා නමැති චිත්‍රපටයේ රඟපෑමෙන් වරුණි අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූවාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.