"ලොව සුපතල මැණික්‌ සම්පත"
අගමැතිට පිළිගන්වමින්

මැණික්‌ විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජික හා මොරටුව විශ්වවිද්‍යාලයේ මැණික්‌ විද්‍යා සහතිකධාරී ආර්. ජී. කරුණාතිලක මහතා විසින් නිර්මාණය කරන ලද "ලොව සුපතල මැණික්‌ සම්පත" සංයුක්‌ත තැටිය (වී.සී.ඩී - ඩී. වී. ඩී.) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කරුණාතිලක මහතා විසින් අගමැති දි.මු. ජයරත්න මහතා වෙත පිළිගන්වන ලද අයුරු. මෙම අවස්‌ථාවට මනෝ වෛද්‍ය උපදේශක ඒ. සී. එස්‌. නිශ්ශංක මහතා ඇතුළු පිරිසක්‌ එක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.