2012 මැයි 20 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

එජාපයත් ජවිපෙත්
දෙලොවක්‌ අතර!

ෆොන්සේකාගේ හෙට ගැන තීරණය පසුවට
- අනෝමා 'දිවයින'ට කියයි

සරත් ෆොන්සේකා මහතා දේශපාලන කටයුතුවලින් තොරව දින කිහිපයක්‌ විවේ ක සුවයෙන් පසුවනු ඇතැයි ද ඒ මහතාගේ හෙට දවස හා දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව පසුව තීරණයක්‌ ගන්නා බව ද අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටියාය.

මහා නිධාන හෝ දඹ රන් පිළිම පුරාවිද්‍යාඥ යන්ට කවදාවත් හමු වෙලා නෑ- ජ්‍යෙෂ්ඨ කථිකා චාර්ය පූජ්‍ය දඹර අමිල හිමි

නිදන් තියනවා කිය ලා සමහරු කරන ප්‍රකාශ මිථ්‍යා දෘෂ්ටි කද?.
පැහැදිලිවම මේ ප්‍රකාශ මිථ්‍යා දෘෂ්ටිකයි. විශේෂයෙන්ම බෞද්ධ හිමි නමක්‌ තමුන්ගේ පුද්ගලික වාසි තකා එහෙම ප්‍රකාශයක්‌ කීරීම ජාතියේ අවාසනාවක්‌. මේ ප්‍රකාශය කළේ එල්ලාවල හාමුදුරු වො.....


පමා නොවී එළකිරි බොමු මෙයින් මතූ...

සමහර දොස්‌තරලා අද කෙළින්ම කියන වානේ එළකිරි බො න්න එපා කියලා. එළකිරි බිව්වාම සෙම කියල කියන වනේ. එයාලා බැඳිලා ඉන් නවා ජනතාව එළකිරි බොන එකෙන් වළකලා කිරි පිටි බොන්න පුරුදු කරවන්න. ආචාර්ය දේශප්‍රිය කීවේ කටේ මසුරන් දැමිය යුතු කතාවකි.


වසර තුනක්‌ ඇවෑමෙ න් යුද ජයග්‍රහණය සහ ආර්ථික යුද්ධය

යුද ජයග්‍රහණයට දේශපාලන නාය කත්වය දුන් ජනා ධිපති මහින්ද රාජපක්‍ෂත්, එම යුද්ධයේදී යුද හමුදාවට නාය කත්වය දුන් සරත් ෆොන්සේ කාත් විරසක නොවී එක්‌ මග ක ගියේ නම් එය රටේ ඉදිරි ගමනට මහඟු ශක්‌තියක්‌ වන් නට තිබුණි.


සමිතා ඔබ රටටම ආඩම්බරයකි!
නොහඬා, නොවැටී, නැගිටී හිනැහුණු දියණිය සමිතා!

තාරුණ්‍යයේ සමන ල සිහින වෙනුවට ජීවිතයේ අර්ථය හා ගැඹුර පසක්‌ කර ගත් යොවු න් ලියක්‌ සේ අද මම ඇය දකිමි. ඇය අද  නැගී සිටින් නේ සුකුමාර ස්‌ත්‍රිත්වය සම ත්‍රික්‍රමණය කළ ධෛර්යය කින් හා අධිෂ්ඨානයකින් පිරිපුන් යෞවනියක්‌ ලෙසය.


වෙසක්‌ සමයේ බෙදාහදා ගැනීම

මුළු රාත්‍රිය පුරා දවස්‌ 07 ක්‌ මේ වෙසක්‌ සැරසිලි නැරඹූ පිරිස ලක්‍ෂ සංඛ්‍යාතය. නිර්මාණ ඉදිරිපත් කළ පිරිස 250 ක්‌ ඉක්‌ම වූහ. ඒ පිරිස්‌ විවිධ චරිත ඇති පුද්ගලයන්ය. ගහ බැණ ගැනීමක්‌ - කලකෝලා හලයක්‌ - සොරකමක්‌ - අන තුරක්‌ නැතිව මේ කටයුත්ත ඉතා සාර්ථක අන්දමින් නිමා වට පත් විය.


ඇත්ත මුණට කියද්දි රිදෙනවා වැඩියි
දුලිකා මාරපන

මම නිතරම හමුදා කඳවුරුවලට යන් නෙ අපි වෙනුවෙන් යුද්ධ කරලා අපිව බේරගන් න ගිහින් අතපය ඇස්‌ කණ අහිමි කරගත්ත ආබාධිත රණවිරුවන් බලන්නයි...ඒ අය එක්‌ක කතාබහ කරලා සිංදුවක්‌ කියලා විනෝද වෙලා එනවා...


මට කලා ලෝකයේ යාළුවෝ නැහැ - දිලිනි

වෙනස්‌වන ලෝක යේ විලාසිතාවන් දිහා බලලා මම සතු ටු වෙනවා... මොකද මම සාමාන්‍ය ජීවිතයේදී කරාබු දෙකක්‌වත් දාන්නෙ නැති රබර් සෙරෙප්පු දෙක දාගෙන යාපනේ වුණත් ගිහින් එන්න පුලුවන් සරල චරිතයක්‌.....

යුද විජයග්‍රහණයේ තෙවැනි සැමරුම වෙනුවෙන් ඊයේ (19) ගාළුමුවදොර පැවැති උළෙලේ පෙරහුරුවක අවස්‌ථා වක්‌.....

විජයග්‍රහණයේ තෙවන
වසර හා සරත් ෆොන් සේකාගේ නිදහස

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා
රටට කළ සේවය නිසා ම තමාට ඔහු කෙරෙහි විශාල ගෞර වයක්‌ ඇති බව නීතිපති වෙනු වෙන් පෙනී සිටි - ඊළඟට නීතිපති තනතුර භාරගැනීමට සිටින තැනැත්තා වන සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.


පුරා විද්‍යාව කන්ඩද ආයුබොවං!

පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජන රාල් ආචාර්ය සෙනරත් දිසානායකට ශ්‍රීමත් මාක ස්‌ ප්‍රනාන්දු මාවතේ පුරාවිද්‍යා දෙපා ර්තමේන්තු පරිශ්‍රයේ කළ හැකි ප්‍රායෝගික කටයුත්තක්‌ තිබේ. එනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වසා දමා ආප්ප කඩයක්‌ දමා ගැනීමය.


සංවර්ධන උපාය මාර්ග වෙනස්‌ නොකර රට දියුණු කරන්න බෑ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සෙනෙවි එපිටවත්ත

අපේ වර්තමාන පාරිසරික තත්ත්වය මත කර්මාන්ත දියුණු කිරීමට ඇති හැකියාව අඩුයි. පරිසරය සංවර්ධනය කරන් නෙ නැතිව, කෘෂි බිම් සංවර්ධනය කරන්නෙ නැතිව, ඒවායේ ධාරිතාව වැඩිකරන්නෙ නැතිව කර්මාන්ත දියුණු කිරීමට අමාරුයි.


'විජයග්‍රහණය' යළි සිහිකරමු!

එකෙකු නොව සිය දෙනකු මැරුවත්
නොමැත ඊළම තොපට දෙන්නේ
දිවි පුදන අපේ සෙනෙවි විරුවන්
නැවත මවුබිම ජනිත වන්නේ


යුද්ධයට තිහයි
සාමයට තුනයි

තවමත් ඉකිබිඳින උතුරුකරේ පැතුම්!

අපි හිටිය ඉඩම් හරහා හමුදාව වැටක්‌ ගැහුවා. දැන් ඒවා අධි ආරක්‌ෂිත කලාප නිසා කාටවත් යන්න බෑ. තවත් සමහර ගෙවල්වල හමුදාව ඉන්නවා. ඒවට යන්නත් බෑ. ආණ්‌ඩුවෙ එක එක වැඩවලට අපේ ගෙවල් සහ ඉඩම් අරගෙන. ඒවට අපිට යන්නත් බෑ......


සංවර්ධන සිහින මැදින්
අප හැර යන වනන්තරේ

අවාසනාවක තරම, යළිත් බිබිල නිල්ගල ඖෂධ වනාන්තරයේ කො ටස්‌ කඩා බෙදාදීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාවට නැඟේ. ප්‍රදේශයේම දේශ පාලන බලවතෙකු දැන් මෙහි වත් මන් කාර්යභාරය කරට ගෙන තිබේ.


මම දෙතුන් දෙනෙකුට ආදරය කරන කෙනෙක් නෙමෙයි - තිසුරි

තිසුරි නමින් දන්න පිරිසට වඩා සුසන්තා චන්ද්‍රමාලිගෙ දුව කිව්වහම දන්න පිරිස වැඩියි. ඒ තුළ මම හිතනවා රැකවර ණයක්‌ වගේම ආරක්‌ෂාවක්‌ තියෙන වා කියලා.....


බලාපොරොත්තු ගොඩක් මැද එක් සිහිනෙක මා නතර වුණා - මංජුලා

මංජුලා කුමාරි කියන රංග න ශිල්පිනිය හඳුනාගත් තේ ඕලු ටෙලිනාට්‍ය මාලාව තුළින්...ඒ ලැබූ ජනප්‍රියත්ව ය තුළින් ඇය කිහිප වතාවක්‌ම සම් මානයට පාත්‍ර වුණේ ඇසිපිය හෙළ නවාටත් වඩා අඩු කාලයකදියි....


 
  • දේශපාලන බලවතෙක්‌ නකල්ස්‌
    වනාන්තරයට ඉව අල්ලයි

    ලෝක උරුම නකල්ස්‌ සංරක්‌ෂිත වනාන්තර කලාපය
    පටු කිරීම සඳහාවූ යෝජනාවක්‌ මාතලේ දිස්‌ත්‍රික්‌කය නියෝ ජනය කරන ප්‍රබල දේශපාලන බලවතකු විසින් ගෙන ඒමේ සූදානමක්‌ පවතින බව "දිවයින ඉරිදා සංග්‍රහය"ට වාර්තා වේ.

  • ඛනිජ තෙල් ලොක්‌කෙකුට කෝටි
    ගණනක සැප රියක්‌

    2006 වසරේ සිට මේ දක්‌වා රුපියල් කෝටි එකහමාරක්‌ පමණ වටිනා මොන්ටේරෝ රථ පහක්‌ ආයතනයේ ප්‍රධානියාගේ පරිහරණය සඳහා මිලදී ගත්තද ඒවාට සිදුවී ඇති දේවල් පිළිබඳ කිසිදු සොයා බැලීමක්‌ නොමැති බවද වෘත්තීය සමිති නායකයෝ කියති.

  • ෆොන්සේකාගේ නිදහස අස්‌සේ
    දේශපාලන විපිරියාස

    සරත් ෆොන්සේකාට නිදහස ලබාදෙනවා කියන ආරංචිය සමාජගත වීමත් සමඟ දේශපාලන ලෝකයේ සියලු පාර්ශ්වයන් මහත් කලබලයට පත් වූහ. සමහරු සතුටු වූහ. සමහර පාර්ශ්වයෝ කලබල වූයේ කුමන තරාතිරමක දේශපාලන උප්පරවැට්‌ටියක්‌ මේ නිදහස පසුපස ඇත්දැයි පැහැදිලි නැතිවීම ගැන කල්පනා කරමිනි.

  • උගුරට හොරා බේත් කෑම හෙවත්
    උතුරට දෙන විසඳුම!

    ආණ්‌ඩුව හා විපක්‍ෂය අතර මෙවැනි සාකච්ඡා පසුගිය වසර කිහිපය තුළ විටින් විට දක්‌නට ලැබිණි. එහෙත් ඒ එකම සාකච්ඡාවකින්වත් ජනතාවට හෝ රටට ප්‍රයෝජනයක්‌ අත් නොවිණි.

  • මුල්ලිවයික්‌කාල් මාර පරාජය

    ඇමරිකානු රජය සහ රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ විසින් වන්නියේ සිදුවන්නේ කුමක්‌ද යන්න ඒ ගැන සෙවීමට චන්ද්‍රිකා කීපයක්‌ ද යොදා තිබිණි. එහෙත් නොසිතූ දෙයක්‌ සිදුවිය. වන්නියේ තිබූ ඉන්ධන බැරල්වලට මෝටර් ප්‍රහාර එල්ලවී ඉන් විශාල ගිනි ජාලාවක්‌ අහස්‌කුස වෙත පැතිරීමෙන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවල දර්ශන පථය වැසී ගියේය.

       

 

 

  • ශ්‍රී ලංකා බේස්‌ බෝල්
    තුට්‌ටු දෙකට විදින බිල්ලා

    යෂුමා වතනබේ නම් ජපනා ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු බේස්‌ බෝල් උපකරණත් අධ්‍යාපන අමාත්‍යංශයට අලෙවි කිරීමට පිඹුරුපත් සකසමින් සිටින කල මේ ලද වරමින් දියගම දැනට ඉදිකර ඇති ක්‍රීඩාංගණයේ වැසිකිළි පෝච්චිත් නොගැලෙව්වොත් පුදුමය.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.