2012 ජුනි 03 ඉරිදා
 

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ගැන
ආණ්‌ඩුව ඇතුලේ ගැටුම් උග්‍ර වෙයි!

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව නියෝජනය කරන දේශපාල න පක්‍ෂ මත දෙකක සිටින බව දේශපාලන පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

අක්‌කෙක්‌ එනවා, ඔන් න නංගි ගෙට ගනින්

ළමයි ඔයාලට ලොකු අක්‌කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කිය ලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.


මේ බලන්න උඩ- වලවේ හිඟන අලි...

කඩ කාරයෝ මේ වල්අලි ටික ගානට හීලෑ කරගෙන. උන්ට එක එක නම් එහෙමත් දාලා. එක දැවැන්තයෙක්‌ගේ නම රාජා. තවත් එකෙක්‌ රානි. ඒ නම් කියලා හයියෙ න් කතා කරත් ඇති උන් කැලේ බිඳගෙන විදුලි වැට ළඟට ඇවිත් හිටගන්න.


ඕස්‌ටේ්‍රලියාවට හොරෙන් පනින්න ගිය පිම්ම වැරදිලා මෙන්න හිරවෙලා

ක්‍ෂණිකව පැමිණි පොලිස්‌ කණ්‌ඩාය මක්‌ ගමන් කරමින් තිබූ වෑන් රථ පෙළ නවතා ඒවායෙහි සිටි සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙසේ උඩප්පුවේ සිට ඕස්‌ ටේ්‍රලියා සිහින දකිමින් ගාලු යන්නට පැමිණි සියලු දෙනා තුෂ්නිම්භූත කරවමිනි.


ලෝකයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි යට "ජන සෙවණින්" නව නිවසක්‌

කොටි ත්‍රස්‌තවාදය පැවති කාලයේදී පවා ත්‍රස්‌ත තර්ජනවලට බිය නොවී මෙම සෞඛ්‍ය සේවා කටයුතු විධිමත්ව සිදුකෙරුණි. මේ පිටුපස සිටියේ මැදගම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පී. ඩී. ලලිතා පද්මිණි මහත්මියයි.


විවාහය දෙසැම්බර් මාසයේ ඒත් ස්‌ථිර නැහැ! - මුතු තරංගා

නිශාන්ත මට මුණ ගැහුණු දවසේ ඉඳ ලා එයාවත් මම වත් අනවශ්‍ය සම්බන්ධතා ඇතිකරගෙනවත් ඇතිවෙලා වත් නැහැ. තමන් තුළ පාලන යක්‌ නැතිකම නිසා තමයි එහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ.


කරු සහ ප්‍රේම්ගේ
ගුරු -ගෝල ගීතය

තැනක්‌ වේලාවක්‌ නොබලා සමකාලී න සියලු ගායක ගායිකාවන්ටද ආධුනිකයන්ටද සම සිතින් ගීත ලියාදීම ඔවුනට දැඩි සතුටක්‌ ගෙන දුන්නා සේය.....


දැන් එළවළු මිලත්
අහස උසට කවුද මේවට වගකියන්නේ

රට තුළ එළවළු මාෆියා වක්‌ ඇති වී ඇත්තේ ද අතරමැදි වෙළෙඳුන්ගේ මුදලට ඇති ගිජු බව නිසාය. ගොවී න්ගෙන් රුපියල් 30-40 ට ගන්න එළවළු ආර්ථික මධ්‍යස්‌ථානවලට ගොඩ වී, තැලී පොඩි වී, පාරිභෝගි කයා අතට එන විට මිල රුපියල් 110-120 ක්‌ පමණ වැඩි වී තිබේ.


අරන්තලා ඝාතනයට
වසර 25 යි

කෙසෙල් කඳන් කපන වා වගේ හිමි වරුන්ට කොටන ශබ්දෙත් චිරිස්‌ ගාලා හාත්පස ලේ විසික්‌වන ශබ් දෙත් ඇහුනා. වේදනාව දරාගත නොහැකිව හිමිවරු කෙදිරිගාන ශබ් දෙන් මාව දැඩි සේ කම්පනයට පත් වුණා යෑයි හඟුරන්කෙත පුඤ්ඤසාර හිමියෝ සිය අත්දැකීම විස්‌තර කරමින් පැවැසීය.


දවස් දොළහක් මධු සමය ගත කළා ඒ ගමන ගියෙත් මෝටර්සයික්ලෙන්
වරකාගොඩ කැදැල්ලේ මිහිරි මතක

අපි මෝටර් බයිසිකලෙන් මධුසමයට ගිහින් එන අතරේ මනම්පිටිය පාලම ළග ගංවතුර ගලලා. අන්තිමට බයි සිකලය කෝච්චියට දාල අපි දෙන් නත් කෝච්චියේ නැගලා හෝම් කමින් එකට ආවා.....


මම පුංචි කාලේ කොල් ලෙක් - පියුමි

තේරෙන කාලෙ ඉඳලා මගේ අම්මා මගේ වැඩ කටයුතු හැමදේම තනියම කරගන්න යොමු කළා. දෙක වසරෙ දි තමයි මට තනියම ඉස්‌කොලෙ යන්න කිව්වෙ තනියම රෙදි හෝද ගන්න කිව්වෙ. ඒ නිසා තමයි අපි අද මෙතරම් සාර්ථක වුණේ....


 
  • මාස හතරට දරුවන් 15 ක්‌ ඝාතනය කරලා!

    ළමයින් දූෂණය කිරීමේ සිද්ධීන් පසුගිය මාස හතර තුළ බහුලව සිදුව ඇත්තේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙනි. එම සංඛ්‍යාව 31 ක්‌ වන අතර ඉන් පසු වැඩිම ප්‍රමාණය රත්නපුරයෙන් වාර්තා වන බවද එම සංඛ්‍යාව 24 ක්‌ බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
     

  • දේශපාලනය කරන්න තාම හිතලවත් නෑ
     - අනෝමා ෆොන්සේකා

    සරත් ෆොන්සේකා මහතාට එක එක උදවිය
    එක එක අදහස්‌ ඉදිරිපත් කරන බවද ඔවුන්ගේ අදහස්‌ උදහස්‌ විමසීමට පෙර ආගමික වතාවත්වලට මුල් තැන දී ක්‍රියා කළ යුතු අතර ඉන්පසු දේශපාලනය ගැන අවධානය යොමු කරන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

  • ස්‌විස්‌ කෝකියා නව කොටි නායකයා වේ

    ස්‌විස්‌ නව කොටි නායකයා මතුවී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී ස්‌විස්‌ දේශපාලකයකු වූ ඇන්ටි්‍රයා හෙස්‌බියුලර් ස්‌විස්‌ පාර්ලිමේන්තුව වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කරමින් කොටි සංවිධානය තහනම් කිරීමට ස්‌විස්‌ රජය ක්‍රියා නොකරන්නේ මන්දැයි විමසා ඇත.

       

  • සීහල දීප වංශයේ ශ්‍රේෂ්ඨතම දිනය

    සීහල දීපවාසී අපේ සුවිශේෂ ඓතිහාසික දිනය වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ හා දෙවනපෑතිස්‌ රජ හමුවී සදහම් සංවාදයේ යෙදී අප මව්බිම ධර්මද්වීපය බවට පත්වීමේ ක්‍රියාදාමය ඇරඹුණු පොසොන් පෝ දිනයයි.

  • අයි.පී.එල්. - එස්‌.එල්.පී.එල්.
    සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌

    එස්‌.එල්.පී.එල්. තරගාවලිය සඳහා ඉන්දියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතී. ඒ ඔවුන්ට අධික ලෙස තරගවලට සහභාගි වී විඩාවට පත්ව ඇති හෙයින් ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය දෝනිලාව තරගවලට සහභාගි නොකරන බවට දැනටමත් ඉඟි පළ කර ඇත.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.