ලිබියානු මැතිවරණයෙන් ඉස්‌ලාමීය අන්තවාදීහු පරාජය වේ

ලිබියානු මැතිවරණයෙන් ඉස්‌ලාමීය අන්තවාදීන්ට දැඩි පරාජයක්‌ හිමිවී ඇත.

අන්තර් පාලන රජයේ නායක මහමුද් ජිබ්රිල් සහ ඔහුට සහය දක්‌වන පක්‍ෂවලට මේ වනවිට සියයට 60 ක ඡන්දයක්‌ ලැබී ඇත.

ඉස්‌ලාමීය පක්‍ෂවලට ලැබී ඇත්තේ සියයට 10 ත් 15 ත් අතර ඡන්ද සංඛ්‍යාවකි.

ලිබියාවේ ටි්‍රපොලි අගනුවර සියයට 80 ක්‌ ඡන්ද ලැබී ඇත්තේද ජිබ්රිල්ටය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.