පිළිකා රෝගී දෙදරු මවගේ ජීවිතය බේරාදෙමු

මොරටුව, කටුබැද්ද පදිංචිව සිටින ජී. මංගලිකා ප්‍රියන්ති නමැති දෙදරු මවගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති වී තිබෙන පිළිකාව සුව කර ගැනීම සඳහා ඇය උදව් ඉල්ලා සිටින්නීය.

වෛද්‍ය උපදෙස්‌ අනුව ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා හදිසි ශල්‍යකර්මයක්‌ කිරීමට අවශ්‍ය වී ඇති අතර එම මුදල සොයා ගැනීමේ අපහසුතාවයක්‌ ඇයට ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාග ලබා දෙන ලෙස ද ඇය ඉල්ලා සිටී.

ලංකා බැංකුවේ කටුබැද්ද ශාඛාවේ ඇති 7123407 දරණ බැංකු ගිණුම සඳහා මුදල් බැර කරන ලෙසද 0728788430 දුරකථන අංකයට ද කතා කොට වැඩි විස්‌තර දැන ගැනීමට හැකිය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.