දැස පියා ගත් කළ...

වසර 2014 ජගත් පාපන්දු ශූරතා තරගාවලියේ පූර්ව තරග යටතේ ජපානය(නිල්) සහ ඔස්‌ටේ්‍රලියාව අතර පැවැති තරගයේ අවස්‌ථාවක්‌ ඡායාරූපයේ දැක්‌වේ.

මෙම තරගය ජය පරාජයෙන් තොරව (1-1) නිම විය.

දහසකුත් දැ කියෑවෙන මෙම ඡායාරූපයෙන් තව දුරටත් කියෑවෙන්නේ... දැස පියාගෙනද පාපන්දු ක්‍රීඩා කළ හැකි බවද...?

(ෆිපා වර්ල්ඩ්)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.