සරසවි ඇදුරු වර්ජනය ගැන රජය සහ
ආචාර්ය දෙපාර්ශ්වයම නම්‍යශීලී විය යුතුයි

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

නෝමන් පලිහවඩන

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය පිළිබඳව රජය මෙන්ම ආචාර්යවරු පාර්ශ්වයද නම්‍යශිSලී වන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ , දිවයින,ට ප්‍රකාශ කළහග

උද්ගත වී ඇති මෙම තත්ත්වය අනුව එම සිසු සිසුවියන්ගේ අනාගතයට මෙම අර්බුදය බෙහෙවින් බලපාන අතර මෙම ප්‍රශ්න නිසා යළිත් 1989 සහ 1971 යුගවල ඇති වූ සිද්ධීන් මතු නොවන්නට ක්‍රියා කළ යුතුව ඇතැයිද සඳහන් කළ කාදිනල් හිමිපාණන් සිසුන්ගේ අධ්‍යාපනය පිළිබඳව සැලකිලිමත් වියයුතු බවද සඳහන් කළහග

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.