කාබුල් නුවර නේටෝ මූලස්‌ථානයට ප්‍රහාරයක්‌

මරාගෙන මැරෙන බෝම්බකරුවා 14 හැවිරිදි ළමයෙක්‌


14 හැවිරිදි මරාගෙන මැරෙන බෝම්බකරුවකු කාබුල් නේටෝ මූලස්‌ථානය ඉදිරිපිට බෝම්බයක්‌ පුපුරුවා ගැනීම නිසා පුද්ගලයන් හයදෙනකු මියගොස්‌ ඇත.

මියගිය පිරිස අතර කුඩා දරුවකුද වේ. මේ බෝම්බකරුවා පැමිණ ඇත්තේ බයිසිකලයකිනි. තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

මේ ප්‍රහාරයෙන් තවත් පස්‌දෙනක්‌ තුවාල ලබා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.