පකිස්‌තාන් රජය සේව් ද චිල්රන් සංවිධානය
රටින් පන්නයි

සේව් ද චිල්රන් නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානයට අයත් විදේශිකයන්ට වහාම රටින් පිටවන ලෙස පකිස්‌තාන් රජය නියෝග කර ඇත.

අල්කයිදා නායකයා සිටින ස්‌ථානය දැන ගැනීම සඳහා මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් ඇමරිකානුවන්ට සහාය වී තිබේ.

මේ රාජ්‍ය නොවන සංවිධානයේ ඔත්තුකරුවන් ඇමරිකානුවන්ට සහාය වී ඇතැයි පකිස්‌තාන් බුද්ධි සේවා නිලධාරීහු හෙළිකර ඇත.

එA සඳහා සාක්‍ෂි ඇතැයි ද ඔහු කියා සිටී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.