සිරියාවේ නිකායවාදී ගැටුම් හටගනී

බීරූත් - ටෙලිග්‍රාµa

ආණ්‌ඩු විරෝධී කැරලිකාර නිදහස්‌ සිරියා හමුදාවට මුහුණදීම සඳහා සිරියාවේ ෂියා මුස්‌ලිම් නිකායික කණ්‌ඩායම් ඩැමස්‌කස්‌ නගරයේ ආරක්‍ෂක කඳවුරු බැඳීමට පටන්ගෙන ඇත.

සිකුරාදා දෙපිරිස අතර ඇතිවූ ගැටුම්වලින් තිදෙනෙකු මරණයට පත් වූ අතර 16 කට තුවාල සිදුවිය.

කැරැලිකරුවන් හා රජයේ ආරක්‍ෂක හමුදා අතර ගැටුම්වලින් එරට සුළුතර ක්‍රිස්‌තියානි ජනයාට බෙහෙවින් බැට කෑමට සිදුවී තිබේ.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.