ලිබියාවේ ඇමරිකානු තානාපතිව ඝාතනය කිරීම
මෙහෙය වූයේ බින් ලාඩන්ගේ රියෑදුරු යෑයි හෙළිවේ


ලිබියාවේ ඇමරිකානු තානාපති ජෝන් ස්‌ටීවන්ස්‌ ඇතුළු ඇමරිකානු නිලධාරීහු තිදෙනෙක්‌ ඝාතනය කිරීම මෙහෙයවා ඇත්තේ අල්ඛයිඩා නායක බිල් ලාඩන්ගේ රියෑදුරු යෑයි අනාවරණය වේ.

මොහු 53 හැවිරි බෙන් කියුමු නමැත්තෙකි. ලිබියානු හමුදාවේ සේවය කළ මොහු පසුව ඇමරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නිදහස්‌ කරනු ලැබූවෙකි.

බෙන් කියුමු අල්ඛයිඩා නායකයාගේ රියෑදුරා ලෙස ද සේවය කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 11 වැනිදා චෙන්නායි නුවර ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ලවු ප්‍රහාරයකින් පසු තානාපති ස්‌ටීවන්ස්‌ වධහිංසාවලට ලක්‌වී මරුමුවට පත්වී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.