මොනිකා ලෙවන්ස්‌කිගේ ග්‍රන්ථය නිසා
බින් ක්‌ලින්ටන් හා හිලරි ක්‌ලින්ටන්
දුෂ්කරතාවකට පත්වේ


හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්‌ලින්ටන් සමග සබඳකම් පැවැත්වූ මොනිකා ලෙවන්ස්‌කි සිය අතීත තොරතුරු හෙළි කරමින් ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කිරීම නිසා බිල් ක්‌ලින්ටන් හා රාජ්‍ය ලේකම් හිලරි ක්‌ලින්ටන් ද දැඩි දුෂ්කරතාවකට පත්වී ඇත.

ඇය මේ ග්‍රන්ථය සඳහා පොතේ ප්‍රකාශන සමාගම්වලින් ඩොලර් මිලියන 12 ක්‌ ඉල්ලා තිබේ. එහෙත් මෙතේ ඊට අදාළ ගිවිසුම් අත්සන් කර නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.