දි.මු.ට සහ දුමින්දට මාස තුනක නිවාඩුවක්‌

ලසිත දුමින්ද සහ අකිත පෙරේරා

අගමැති දි. මු. ජයරත්න සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී දුමින්ද සිල්වා යන මහත්වරුන්ට මාස තුනක නිවාඩු කාලයක්‌ පාර්ලිමේන්තුවේදී ඊයේ (21 වැනිදා) අනුමත කරනු ලැබීය.

සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම මහත්වරුන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අදාළ නිවාඩු අනුමත කළ යුතු බවට සභානායකවරයා යෝජනා කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.