දිවි නැගුම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු
න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගැනීමට රජය තීරණය කරයි


ලසිත දුමින්ද සහ අකිත පෙරේරා

දිවි නැගුම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගැනීමට රජය තීරණය කර ඇත.

අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගන්නා බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 වැනිදා) පැවැසීය.

දිවි නැගුම පනත් කෙටුම්පත් නීතියක්‌ බවට පත්වීමට නම් එය පළාත් සභා සඳහා ඉදිරිපත්කොට අනුමැතිය ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තීන්දු කර තිබිණි.

එම තීන්දුව කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළෙªª
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.