මහවැලි ගඟත් නියඟයෙන් වියෑළෙයි

සමනළ කඳු මුදුනේ සිට පැන නැඟි රජරට තැනි බිම හරහා ගලායන මහවැලි ගං
සුකොමලියද මේ දිනවල කියා පාන්නේ පවතින දැඩි නියඟයේ සැහැසි ස්‌වභාවයයි.

මනම්පිටිය නව පාලම මත සිට නැගෙනහිර දෙසට නෙත් යොමන විට දිය සිඳී,
වැලි තලා මතුවුණු මහවැලි ගඟ මෙසේ දිස්‌වේ.

පින්තූරය - කරුණාරත්න ගමගේ


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.