නබිනායක චිත්‍රපටියේ නිෂ්පාදක මරන්න
යෑයි පැවසූ පකිස්‌ථාන දුම්රිය ඇමතිට
තාලිබාන් සංවිධානය සමාව දෙයි


පකිස්‌ථානයේ දුම්රිය ඇමති ගුලාම් අහමද්ව සිය ඝාතන ලැයිස්‌තුවෙන් ඉවත් කර ඇතැයි තාලිබාන් සංවිධානය කියයි. ගුලාම් අහමද් නබි නායක තුමාට අවමන් වන චිත්‍රපටිය හැදූ මිනිසාව මරන්න යෑයි ඉල්ලුවා ඒ නිසා අපි ගුලාම්ට සමාව දුන්නා යෑයි තාලිබාන් ප්‍රකාශක එෂ්නුල්ලා ඊෂාන් පැවසීය.

මෙම චිත්‍රපටිය නිර්මාණය කළ තැනැත්තා මරණ අයකුට ඩොලර් ලක්‍ෂයක්‌ දෙන බව ගුලාම් පවසා තිබුණි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.