තුර්කිය සිරියාවට පහර දෙයි

පිට පිට සිව්වැනි දිනටත් තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කර ඇත.

සිරියානු හමුදා එල්ල කළ මෝටර් ප්‍රහාරයකින් තම වැසියන් පස්‌ දෙනකු මියයැමෙන් පසු තුර්කිය ප්‍රතිප්‍රහාර දීම අරඹා ඇත.

සිරියාව ද මේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

සිරියානු ජනපති අෂාඩ්ට එරෙහිව විපක්‍ෂ කණ්‌ඩායම් කැරලි ගැසීමට පටන්ගත් පසු තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කරන පළමු වතාව මෙයයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.