විදේශ හමුදා ඉවත් වූ පසු ඇෆ්ගනිස්‌ථානය අස්‌ථාවර වේ

2014 දී ඇෆ්ගනිස්‌ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වූ පසු එරට අස්‌ථාවර විය හැකි බව ජාත්‍යන්තර අර්බුද හවුල පවසයි.

විදේශ හමුදා ඇෆ්ගනිස්‌ථානයෙන් ඉවත් වූ පසු එරට රජය කඩා වැටී සිවිල් යුද්ධයක්‌ පවා ඇති විය හැකි බව එම සංවිධානය කියයි

කෙසේ නමුත් මේ වාර්තාව ඇෆ්ගන් රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

වසර පන්දහසක ඉතිහාසයක්‌ ඇති ඇෆ්ගනිස්‌ථානයේ ස්‌වෛරීභාවය ආරක්‌ෂා කිරීමට එරට ආරක්‌ෂක අංශ සමත් බව එරට රජය කියයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.