2012 ඔක්තෝබර් 28 ඉරිදා
 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

13 ට ජනමත විචාරණයක්‌!
ඉඩම් හා පොලිස්‌ බලතල
ලබාදීම ප්‍රශ්නයක්‌

ලබන මස මුලදී ජනමත විචාරණය පවත්වා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව තීරණයක්‌ ගන්නා ලෙස දේශපාලන පක්‍ෂ හා සංවිධාන රැසක්‌ රජයට
දැනුම් දී ඇත.

'දිවයින' අනාවරණ
හෘද සාක්‌ෂියක්‌
නැති සමාජයක ඛේදවාචකය

මම ඒ වේදනාව වින්දෙ මගේ රාජකාරිය හරියට කරන්න ගියපු වරදට. අදත් මම මගේ දරු පවුලත් එක්‌ක ජීවත් වන්නේ අවුරුදු දෙසීය කට වඩා පැරණි මගේ මහ ගෙදර. අයථා ලෙස එක සතයක්‌ මා උපයාගෙන නෑ. තවමත් මා ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක්‌.


සපුගස්‌කන්ද නම් විකුණගෙන කන්න එපා!

මේ වන විට
රජයේ තක්‌සේරු දෙපාර්තමේන්තුව තෙල් සංස්‌ථාවේ නිශ්චල, චංචල දේපළ පිළිබඳව තක්‌ සේරු කරමින් සිටී. ඒ ඇයි. වෙන කුමකටවත් නොව සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව ඈවර කිරීමටය.


නෙත පිනවන සිත සනහන පරිසරයක සුවය විඳිමු

අද මේ බිමෙහි කිසි තැනෙක ජල ගැලීම් නැත. මනා සේ වැසි වතුර බැස යන ජල කළමනාකරණයක ආරක්‍ෂා වෙන් සියල්ල සුරක්‍ෂිතය. කුණු රොඩු නැත. දුගඳ හමන මළකුණු නැත. තැන තැන අනවශ්‍ය පරිදි පෙම් කෙලින නොගැලපෙන වයස්‌ කාණ්‌ඩ වල ජෝඩු නැත.


නව මැතිවරණ
ක්‍රමය ලෝකෙටම අලූත් එකක්‌!

- මහාචාර්ය සුදන්ත ලියනගේ

මේ ක්‍රමය අනුව මන්ත්‍රී කොට්‌ඨාස 160 ම රටේ එක පක්‍ෂයක්‌ දිනුව වුණත් ඉතිරි 65 න් එක ආසනයක්‌වත් ඒ පක්‍ෂයට ලැබෙන්නෙ නෑ, ඒ මන්ත්‍රී කොට්‌ඨාස 160 ට තරග කරපු වෙනත් දේශ පාලන පක්‍ෂවලටයි ඒ 65 ලැබෙන්නෙ.


මල්ලන්දේ පිච්ච මල උමා
තවම අපේ ඇස්‌වල කඳුළු තමා!

ඇය මරා දමා ඇත්තේ හුස්‌ම හිරවන තුරු ගෙල සිර කිරීමෙන් බවටද තීරණය කොට තිබුණි. ඇයගේ ගෙල පුරා හා පපුවේ දත් පහරවල් රැසක්‌ ඇති බවත් ශරීරය පුරා නියපොතු පහරවල්වලින් සීරී ගිය අයුරුත් වාර්තා වී තිබිණි.


දෙයියනේ... මේ ඉන්නේ මමද එතකොට මම මැරිලද....

ඔහු දුටු සමහර පුද්ගලයෝ බියපත්ව පලා යන්නට වූහ. සමහරු තුෂ්නීම්භූත වී බලාගෙන සිටියේ මළමිණියක්‌ දුටුවාක්‌ මෙනි. තවත් සමහරු මඟහැර ගියහ. බිත්තියක තමාගේම රූපය යොදා අලවා තිබූ මරණ දැන්වීමක්‌ ධර්මසිරි බාස්‌ගේ නෙත ගැටුණේ ඔය අතරය.


යක්‍ෂයා පැන්නීමට
බුදු පිළිම කුඩු කිරීම!

"ද නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්‌" නම් ඉවැන්ජලි කල් කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌ බුදු පිළිම පොළොවේ ගසා, ගිනි තබා, යක්‍ෂයා පැන්නීමට උත්සාහ කරද්දී පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රමුඛ පිරිසකට මේ පාස්‌ටර් දිනේෂ්
ඇතුළු කණ්‌ඩායම කොටු විය.


ගිනි අවිය අතහැර ගීතය තුරුළු කරගත් මනෝරාසා

සිංහල මිනිස්‌සු, සිංහල හමුදාව මේ තරම් ගුණ යහපත් අය කියලා දැනගෙන හිටියා නම් අපි කවදාවත් ඒ අයත් එක්‌ක යුද්ධ කරන්න එන්නෙ නැහැ. හැමදේම වුණේ නොදැනුවත්කම නිසයි. මනෝරාසා නිහඬ විය.


ජීවත් වීමේ විනය රටට කියා දෙන ගමේ උදවියගේ සරඔ සායනය

'මේ හරහා සිදුවුණු වැදගත්ම කාරණාව තමයි ව්‍යායාම කිරීම ලජ්ජාවට කාරණාවක්‌ නොවේය කියන එක. අනික මේක කොළඹ හතේ අය කරන සුපිරි වැඩක්‌ නෙමෙයි කියන එක. රෙද්ද හැට්‌ටෙ ඇඳපු අම්මලාත් අපේ ව්‍යායම සැසි වලට සහභාගි වෙනවා....'


 
  • 13 අහෝසි කරන්න එන්න
    විමල්ගෙන් පක්‍ෂ 11 කට ලිපි

    ජාතික නිදහස්‌ පෙරමුණ විසින් එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ 11 ක්‌ වෙත ලිපි යවා ඇත.

  • සපුගස්‌කන්ද සති 3 කට වහලා
    පාඩුව කෝටි සියය පනී

    මීට මාසයකට පමණ පෙරාතුව ලංකා ඛනිජ තෙල් සංස්‌ථා වෘත්තීය සමිති කී පරිදිම බොර තෙල් තොග ආනයන නොකිරීම නිසා, පිරිපහදුව වසා දැමූ අතර තෙල් සංස්‌ථාවේ පාලනාධිකාරිය මීට වගකිවයුතු බව ද නිලධාරියෙක් කියා සිටියේය.

  • ජිනීවා චෝදනාවලට රජයේ පිළිතුරු සූදානම්

    එසේම කොටින්ට ආයුධ සැපයූ රටවල් කේ. පී. විසින් හෙළි කළා එම තොරතුරුත් අපි හෙළිකරනවා යෑයි ආරංචි මාර්ග කියා සිටියේය.

  • බහු ජනවර්ග ඡන්ද කොට්‌ඨාසයකට
    නියෝජිතයන් දෙදෙනෙක්‌

    ඡන්ද කොට්‌ඨාසවල ජන වාර්ගික අනුපාතය පදනම් කර ගෙන එම ජාතීන් නියෝජනය කිරීමට හැකි වන පරිදි මෙලෙස තෝරා ගැනීම සිදු කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌ පැවැසීය.

  • ප්‍රධාන දිස්‌ත්‍රික්‌ක තුනක
    අවුරුදු 15 - 70 අතර 15% ක්‌ වකුගඩු රෝගීන්

    එම ප්‍රධාන දිස්‌ත්‍රික්‌ක වන්නේ අනුරාධපුරය, පොලොන්නරුව හා බදුල්ල යන දිස්‌ත්‍රික්‌කයන් ය.

  • රුධිර හා මුත්‍ර පරීක්‍ෂණත් "පිටින්"කරගන්න වෙලා
    රජයේ රෝහල්වලට යන රෝගීන්
    'කබලෙන් ලිපට'

    අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් දැනට පුද්ගලික අංශයෙන් සිදු කර ගන්නා ලිපිඩ් ප්‍රොෆයිල් ඇතුළු සංකීර්ණ රුධිර පරීක්‍ෂණයන් අඩු මුදලක්‌ වැය කරමින් රජයේ රෝහල්වල සිදු කිරීමට හැකියාව ඇතැයි වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම්වරයා සඳහන් කළේය.

  • 13 වැනි සංශෝධනය ගැන මොකද කියන්නේ

    ආරක්‍ෂක ලේකම්තුමාගේ ප්‍රකාශයත් සමගම පසුගිය කාලය තුළ පළාත් සභා අනුමත කළ පාර්ශ්වයන් කිහිපයක්‌ ද 13 සංශෝධනය අහෝසි කළ යුතුය යන අදහස ඉදිරිපත් කර ඇතත්, ඔවුන් දේශපාලන අවස්‌ථාවාදීන් වන බවද සඳහන් කළ හැක.

  • 13 එපා කියන සටන ඇරඹෙයි

    මෙසේ කතා කරන පිරිස අතර වැඩිපුරම
    සිටිනුයේ රජයට සම්බන්ධ බලවේග හා රජයට දේශපාලන උත්තේජක සපයන බලවේග බැවින් ඒ හා සාපේක්‍ෂව යෝජනාවට විරුද්ධව කතා කරන්නට ද නව කණ්‌ඩායමක්‌ ඉදිරිපත්ව සිටීම මෙහි ඇති විශේෂත්වයකි.

  • ශ්‍රී ලංකාවට එරෙහිව කොටි සහ
    එන්. ජී. ඕ. සංවිධාන 46 ක්‌ ජිනීවා යති

    ප්‍රභාකරන් විසින් ත්‍රස්‌ත ක්‍රියා සිදුකළ කොටි ඝාතකයන් වෙනුවෙන් කොටි උතුරේ ස්‌මාරක ඉදිකර තිබියදී මාවයි සේනාධිරාජා හෝ කරුණානිධි කට ඇරියේ නැත. කිලිනොච්චියේ රණවිරු ස්‌මාරකය ඉවත් කළ යුතු යෑයි පවසන කරුනානිධි බත්තරමුල්ලේ ඉන්දීය සාම හමුදා ස්‌මාරකය ඉවත්කරන්න යෑයි පවසා නැත.

       

  • නොවැම්බර් 08 අයවැය ඔබට සහ රටට

    රජය පවසන්නේ මහා භාණ්‌ඩාගරය විසින්
    අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කිරීමෙන් පසු 2013-2015 මැදිකාලීන වියදම් රාමුව යටතේ හඳුනාගෙන ඇති සංවර්ධන වැඩ නිම කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි අයවැය ඇස්‌තමේන්තුවක්‌ ලබන වසර සඳහා සකස්‌ කර ඇති බවයි.

  • NRFC වාසනා සිහිනය සැබෑකරමින්
    ලංකා බැංකුව දශ ලක්‌ෂපතින් බිහි කරයි

    විගමනික ශ්‍රමිකයන් සඳහා ඉහළම ප්‍රතිලාභය ලබාදෙන ලංකා බැංකුව සිය ළබැඳි ගනුදෙනුකරුවන් වෙත ලබාදුන් පොරොන්දු ඉටු කරමින් "NRFC වාසනා" තරගය හා පිටරට සිට මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් සඳහා Cash remitts දිණුම් ඇදීමේ මහා තරගය මෙදින පවත්වන ලදී.

 

  • පුරෝගාමියෙක්‌ සඳහා ඇබෑර්තු ඇත

    කණ්‌ඩායමක්‌ ජයග්‍රහණය කරා රැගෙන යැමට කණ්‌ඩායම් සාමූහිකත්වය වර්ධනය කිරීමට හැකි නායකයකු පත් කරගැනීම අපහසු කාර්යයකි. මේ වන විට මහේලගෙන් පසුව නායකත්වය සඳහා සූදානම් කර ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්‌ය.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.