2012 ඔක්තෝබර් 29 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Circulation
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster
කටුගෙයි සොරකමේ මහමොළකරු 'කන් ගැට්‌ටා' අත්අඩංගුවට
කාන්තාවක ලවා මීගමුව වෙරළට ගෙන්වා ගෙන කොටු කරගනී
ඉකුත් මාර්තු මස 17වැනිදා සිදුවූ මෙම මහා සොරකම පිළිබඳව එම කෞතුක භාණ්‌ඩ ළඟ තබාගෙන සිටි යුවළක්‌ මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

ගාල්ල නගරය වැස්‌සෙන් යටවේ

පෙරේදා (27 දා) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ගාල්ල නගරය ආශ්‍රිත ප්‍රධාන මාර්ග රැසක්‌ ජලයෙන් යට වී ඇත.

සපුගස්‌කන්දේ තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පෙරේදා නිවී යයි

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව දැන් තාවකාලිව වසා දමා හමාරය. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පිරිපහදුව වන එමගින් වසර 43 ක්‌ තිස්‌සේ රටට අවශ්‍ය ඉන්ධන නිෂ්පාදනය කෙරිණි.

කුඩාවැල්ලේදී පැහැරගත් "තේජාන් පුතා" ඔස්‌ටේ්‍රලියාවේදී අල්ලා තංගල්ලට බාරදෙයි
රට පැන්න 14 ක්‌ අත්අඩංගුවේ

කුඩාවැල්ල මුහුදේදී පැහැරගනු ලැබූ තේජාන් පුතා නමැති බහුදින ධීවර යාත්‍රාවේ නියමුවා ඇතුළු සැකකරුවන් 14 දෙනා ඊයේ (28 දා) පෙරවරුවේ තංගල්ල පොලිසියට භාරදෙන ලදී.

ඉන්දියාවේ නව විදේශ ඇමැති සල්මාන් කුර්ෂිඩ්
ඉන්දියාවේ නව විදේශ ඇමැතිවරයා ලෙස 59 හැවිරිදි සල්මාන් කුර්ෂිඩ් පත්කර ඇත.

කටුගෙයි මුරකරුවන් නිසි ලෙස රාජකාරිය ඉටුකර නෑ
කෞතුකාගාර අධ්‍යක්‍ෂිකාව

කෞතුකාගාරයේ සමහරු රාජකාරිය කරන්නම් වාලේ කරද්දී මම ඊට විරුද්ධව තදින් ක්‍රියාකරන නිසා සමහරු මට විරුද්ධවත් කතා කරනවා යෑයිද ඇය කියයි.

වාද්දුව, තල්පිටිය, බෝධි රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සංඝාවාස මන්දිරය, දාන ශාලාව සහ පුස්‌තකාලය සහිත ගොඩනැඟිලි සංකීර්ණය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් විවෘත විය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්‌වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුෙණ්‍යාත්සවය පැවැත්වුණ අතර ප්‍රදේශයේ මහා සංඝරත්නයද ඊට වැඩම කර සිටියහ. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, නිර්මල කොතලාවල පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ද මීට එක්‌ව සිටියහ.

අක්‌මීමන ගොඩදෙණිකන්ද නාය යයි
නිවසට පස්‌ කන්දක්‌ කඩා වැටී තරුණියක්‌ මරුට


අක්‌මීමන මීගොඩ ගොඩදෙණිකන්ද නාය යැමෙන් එම කන්ද පාමුල පිහිටි නිවසකට පස්‌ කන්දක්‌ කඩා වැටී නිවසේ සිටි තරුණියක්‌ පස්‌කන්දට යටවීමෙන් මියගොස්‌ ඇත.

සැමියාට ගවයකු අනිනු දුටු බිරිඳ කම්පනයෙන් මියයයි

තිස්‌සමහරාම වැලිපොතේවෙල ප්‍රදේශයේ වගා බිමකට ඊයේ (28දා) උදැසන කඩාවැදුණු ගවයන් රංචුවක්‌ පලවා හැරීමට ගිය ගොවියකුට මී ගවයකු ඇන බරපතළ තුවාල සිදුකරද්දී එය දැක කම්පනයට පත් වූ ඔහුගේ බිරිඳ හෘදයාබාධයකට ලක්‌ව එම අවස්‌ථාවේදී මියගොස්‌ තිබේ.

පුරා විද්‍යා රක්‍ෂිතයක කඩ කාමර 2 ක්‌ ඉදිකළ සන්ධාන ප්‍රා. සභා මන්ත්‍රී දැලේ

පුරාවස්‌තු ආරක්‍ෂණ විශේෂ පොලිස්‌ ඒකකයේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (27 දා) පෙරවරුවේ අනුරාධපුර පොදු වෙළෙඳසල් පෙදෙසෙදී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.


 
  • වම්ඉවුර
    ශ්‍රේෂ්ඨාධිකරණය ගැන
    ඉන්දියාවෙන් ගත හැකි පූර්වාදර්ශය


    13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යෑයි ලංකාවේ නැගෙන හඬට නවදිල්ලිය කලබල වී ඇති බව ඉන්දීය පුවත්පත් වල පළවිය. ඔවුන් එසේ කලබල වී ඇති බව ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්‌වරයා පසුගිය බ්‍රහස්‌පතින්දා ගාමිණී දිසානායක අනුස්‌මරණයේදී කළ කතාවෙන්ද පැහැදිලි විය. 13 වැනි සංශෝධනය අහෝසි කළ යුතු යෑයි මේ ආකාරයට හඬ නැගෙන්නට පටන් ගත්තේ මන්ද යන්න ඇතැම් අයට අමතක වී ඇති බව පෙනේ.

  


 
  • හොංකොං සය සාමාජික ශූරතාව
    දකුණු අප්‍රිකාව දිනා ගනියි

    ආධුනික හොංකොං පිලට පැරදුණු ශ්‍රී ලංකාව සිව්වැනි ස්‌ථානයට

    හොංකොංහි පැවැති සය සාමාජික ක්‍රිකට්‌ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්‌ඩායම ඊයේ (28 දා) සමත්වූවේය.
    අදාළ අවසන් මහ තරගයේදී පාකිස්‌තානු පිලට එරෙහිව ලකුණු 37 ක ජයක්‌ වාර්තා කළ දකුණු අප්‍රිකානුවෝ සිව්වැනි වතාවටත් හොංකොං කුසලාන තම රට වෙත රැගෙන යැමට සමත්වූහ.

  

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.