වකුගඩු විකිණීමට අවසර දෙන්නැයි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

ඩුබායිහි අත්අඩංගුවේ සිටින සැමියන්ව බේරා ගැනීම සඳහා සිය වකුගඩු විකිණීමට අවසර දෙන්නැයි ආන්ද්‍රd ප්‍රදේශ කාන්තාවන් හය දෙනකු විසින් රජයේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.

ඩුබායිහි සිටින එහි කාන්තාවන්ගේ සැමියන්ව මුදා හැරීමට නම් වන්දි ගෙවිය යුතු යයි ඩුබායි බලධාරීහු දන්වා තිබේ.

මෙම ඉල්ලීම සම්බන්ධව මානව හිමිකම් කොමිසම විසින් ආන්ද්‍රd ප්‍රදේශ රජය වෙත කරුණු දන්වා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.