මුම්බායි ප්‍රහාරකයා එල්ලා මැරීම ගැන
පලිගන්නවා තාලිබාන් ත්‍රස්‌තයෝ පවසති


මුම්බායි ප්‍රහාරකයා වූ අඡ්මාල් කසාබ් එල්ලා මැරීම සම්බන්ධව පලිගන්නා බව පාකිස්‌ථාන් තාලිබාන් සංවිධානය කියයි. විසිපස්‌ හැවිරිදි කසාබ් පසුගියදා එල්ලා මරා දමනු ලැබීය. ඉන්දියාව විසින් කසාබ්ගේ සිරුර පාකිස්‌ථානයට බාරදිය යුතු බවද තාලිබාන් සංවිධානය කියා සිටී.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.