බංග්ලාදේශ ඇඟලුම් කම්හලේ ගින්නට 121 ක්‌ බිලි

බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නෙන් එහි සේවකයින් 121 දෙනෙක්‌ මරණයට පත්වී ඇත.

සහන සේවකයින් පවසන්නේ මියගිය අයගේ සිරුරු 112 ක්‌ සොයාගෙන ඇති බවයි.

ඩකා අගනුවරට කිලෝ මීටර් 30 ක්‌ උතුරේ පිහිටි ටස්‌රීන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මෙම ගින්න ඇතිව තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.