දියමන්ති 220 ක්‌ අමාශය තුළ
රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අසුවේ


ඩොලර් මිලියන 2.3 ක්‌ වටිනා දියමන්ති 220 ක්‌ සිය අමාශයේ සගවාගෙන දකුණු අප්‍රිකාවෙන් පිටට යැමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ තැනැත්තා අසු වී ඇත්තේ ඔහු අපහසුවෙන් ගමන් කිරීම නිසා යෑයි වාර්තා වේ. දකුණු අප්‍රිකානු පොලිසිය දක්‌වන්නේ කැරට්‌ එකේ දියමන්ති 70000 ක්‌ අමාශය තුළ ගෙන යැමට හැකි බවයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.