රුසියාවට ද්‍රෝහිවන්නන්ට දඬුවම් කිරීමේ
පනතට ජනාධිපති පුටින් අත්සන් තබයි


ජාත්‍යන්තර සංවිධාන හා රටවල් වෙනුවෙන් සේවය කරන්නන්ට රාජෙද්‍රdaහීත්වය මත නඩු පැවරීමේ පණත සඳහා රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින් විසින් අත්සන් තබා ඇත.

රාජ්‍ය රහස්‌ විදේශිකයන් වෙත ලැබීම වැලැක්‌වීම සඳහා මේ පණත සකස්‌ වූ බව රුසියානු නිලධාරීහු පවසයි.

විදේශ ආයතන විසින් සේවයට යොදාගන්නා රුසියානුවන් ද්‍රෝහින් ලෙස මේ පණතින් හඳුන්වනු ලැබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.