හිටපු විනිසුරුවකුට අවමන් කළ ඉන්දීය
රූපවාහිනි සේවාවකට ඩොලර් මිලියන 16 ක්‌ ගෙවීමට සිදු වේ


දූෂණ ක්‍රියාදාමයකට සම්බන්ධ වූවකුගේ ජායාරූපය වෙනුවට හිටපු විනිසුරුවරයකුගේ ඡායාරූපයක්‌ විකාශනය කළ ඉන්දීය රූපවාහිනී සේවාවකට ඩොලර් මිලියන 18 ක වන්දියක්‌ ගෙවීමට සිදු වී ඇත.

චූදිතගේ නම හා විනිසුරුගේ නම සමාන නිසා එම වැරදීම සිදු වූ බව එහි රූපවාහිනී සේවාව විසින් අධිකරණය හමුවේ පවසා තිබේ.

මේ අතර ඉන්දීය විදේශ ඇමැති සල්මන් කව්රුෂිද ඩොලර් 185000 ක වන්දියක්‌ ඉල්ලා ආඡ්ටක්‌ නැමැති රූපවාහිනියට එරෙහිව නඩුවක්‌ ගොනු කර ඇත.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.