ඇමැති මර්වින් යතුරු පැදියක නැගී

කිරිබත්ගොඩ තරුණ සංවිධානය මගින් පවත්වනු ලැබූ කි.මී. 144 කින් යුත් පාපැදි සවාරියක්‌ ඊයේ (25 වැනිදා) පෙරවරුවේ කිරිබත්ගොඩ මංසන්ධියේදී ආරම්භ විය.

එම අවස්‌ථාවට එක්‌වූ ඇමැති මර්වින් සිල්වා මහතා යතුරුපැදියක නැඟී පාපැදි ක්‍රීඩකයන්ගේ පෙරමුණේ ගමන් කළ අයුරු.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.