විදේශ රටවල උපන්
ඉස්‌ලාමීය ආගමික පූජකයන්ව නෙරපනවා

- ප්‍රංශය පවසයි



විදේශ රටවල උපන් ඉස්‌ලාමීය ආගමික පූජකයන්ව රජය පිටුවහල් කරන බව ප්‍රංශ රජය පවසයි.

මෙයට හේතුවී ඇත්තේ ප්‍රංශ ඉස්‌ලාමීය ජාතිකයකු විසින් ප්‍රංශ භටයන් තිදෙනකු ඝාතනය කිරීමයි මෙයට අමතරරව අන්තවාදි මුස්‌ලිම් කණ්‌ඩායම් අහෝසි කරන බවද ප්‍රංශ රජය කියා සිටී.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.