2013 අප්‍රේල් 07 ඉරිදා
 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES

    Submit Your Opinion

    Divaina Editor
    contact webmaster
 

විදුලි ගාස්‌තු වැඩි කිරීමට සියයට 95ක්‌ විරුද්ධයි

විදුලි ගාස්‌තු සංශෝධනය සම්බන්ධව මහජන උප යෝගිතා කොමිසම හමුවේ ලිඛිත හා වාචිකව අදහස්‌ දැක්‌වූ පාරිභෝගිකයන්ගෙන් සියයට අනූපහක්‌ම (95%) ලංකා විදුලිබල මණ්‌ඩලය ප්‍රකාශයට පත්කළ නව ගාස්‌තු අය ක්‍රමයට විරුද් ධත්වය පළ කර තිබේ.

අවුරුදු 42 ක්‌ පැරණි අප්‍රේල් කැරැල්ල ගැන ආවර්ජනයක්‌!

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මියයන්න සති දෙකකට කලින් පුවත්පතකට කියනවා තහනම් කළ හේතුව. ජවිපෙ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ පාර්ලිමේන් තුවට එනවා. මට ඒක වෙන්න දෙන්න ඕන නෑ. ඒ නිසා ඒ පක්‍ෂය තහනම් කළා කියා ඔහු කියනවා.


සිරිල් වික්‍රමගේ සමග පුංචි කතාබහක්‌

ඒ දවස්‌වල තිබුණා ප්‍රෙස්‌ ක්‌ලබ් එක. ඊළඟට සඳැල්ල. මේව බොන තැන්. අපි මේ වගේ තැන්වලදී එකතු වුණා. ගුණසේන ගලප්පත්ති, මහගම සේකර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණ වර්ධන, ඒ විතරක්‌ නොවෙයි. මහාචාර්ය සරච්චන්ද්‍ර මේ බොන තැන්වලදි එකතු වුණා.


ගහන අය නිදහස්‌ ගුටිකාපු අය ගස්‌ කාට කියමුද අපි දොස්!

විශාල පොලිස්‌ බල ඇණියක්‌ කැලණිය රජමහා විහාරයේ සිටියදීම සර්වඥ ධාතු වැඳ පුදාගෙන තමන්ගේ පාඩුවේ යන තැනට ඇමැති පුතා ප්‍රබල වී සිටීම කැබිනට්‌ ප්‍රකා ශක කෙහෙළිය රඹුක්‌වැල්ල දුටුවේ අමුතුම ආකාරයකටය.


ප්‍රබල ග්‍රහයින් රැසක්‌ මුහුණට මුහුණ හමු වන සිංහල අලුත් අවුරුද්ද

මේ වර්ෂය අපට හොඳයි. සෙනසුරු උච්චයි. එයාගේ පුත්‍ර ග්‍රහයා රාහු ධනු සමග ඉන්නවා. රාහු සෙනසුරුට යහපත් වෙනස්‌ කිරීම් කරන්න උදව් කරනවා. ඒ වනවිට බ්‍රහස්‌පති උච්චස්‌ ථානය කරා පියනඟනවා. අධ්‍යාපනය කෘෂිකර්මය ආදී තැන්වල වෙනස්‌වීම් වෙනවා. පුරන් කුඹුරු පවා වපුරනවා.


සෙනහසේ නවාතැනයි මේ ඔබේ...

උතුම් මිනිස්‌සු පිළිකා රෝහල්වල පවතින අඩුපාඩු කම් සොයා බලා එයට පිළියම් කිරීම මෙන්ම පිළිකා රෝගීන්ගේ සුවදුක්‌ විමසා බැලීමට ද පසුබට නොවෙති. එවැනි උත්තම මිනිසුන් පිරිසක්‌ එකට එක්‌කාසු වී මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළ පුණ්‍ය භූමියක්‌ තුළ දැන් අපි හිඳිමු.


දාගැබ් මහා වැව් බැන්දත් එදා අපි
ඒවා කඩා බිම ලන්නෙත් මෙදා අපි!

පුරාවිද්‍යා රක්‌ෂිතය රක්‌ෂිතය ප්‍රකාශයට පත්කරනා පුවරුව සහිත බිම් කොටසද ඇතුළත් වන සේ මේ රක්‌ෂිත ඉඩමට ඇතුළු විය හැකි සියලුම ප්‍රවේශ අසුරමින් එක්‌තරා පුද්ගලයෙක්‌ සිය ඉඩම් කට්‌ටිය වෙන්කරගෙන තිබේ. ඔහු සිංහල බෞද්ධයෙකි.


වෙලාවකට මේක
මහා කට්ටක්...

- මාධනී මල්වත්ත

සැමියාගේ රැක වරණය නැති තැනදී මම හිත න්නේ කලාවේ ගරුත්වය ගැනයි. කිසිම බාහිර රැකවරණයක්‌ නැතිව වුවත් බොහොම ගෞරවාන්විතව කලාව කරගෙන යන අභීත ගැහැනු කලා ක්‍ෂේත්‍රයේ ඉන්නවා.


ලබන සතියේ එළැඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උළෙල නිමිත්තෙන් සිවිල් ආරක්‍ෂක බළකායේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කොට බම්බලපිටිය මංසන්ධියේ දුම්රිය ස්‌ථානය ආසන්නයේ පැවැත්වූ අවුරුදු පොළයි මේ. - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

සිංහල දරුවන් වෙනුවෙන්
ජීවිතයම කැප කළ
දමිළ ගුරුවරියකගේ
ආත්ම කථනය

'කඳුළක සුසුමක සැඟවුණු රාවය'

මම දෙමළ. ආගම රෝමානු කතෝලික. සිංහල බෞද්ධ දරුවන්ට මම ඉංග්‍රීසි උගන්වනවා. දරුවො ඉස්‌කෝලෙ ඇරිල ඇවිත් දණ ගහල කකුල් දෙක අල්ලලා මට වඳිනවා. මට ඒක දරාගන්න බැහැ.


චන්දිමාල්ට මල් මිටක්‌ !

මුදල් යනු තම මව්බිමේ ගෞරවයට, ජාතියේ අභිමානයට පසු පසින් තිබෙන දෙයක්‌ බව ඒ ක්‍රීඩකයා පෙන්වා දුන්නා. රුපියල් කෝටියේ සල්ලිවලට වඩා රට ජාතිය උතුම් බව පෙන්නුම් කළ ඒ තරුණ ක්‍රීඩකයාට සමස්‌ත ශ්‍රී ලාංකිකයන් ගේම ගෞරවය හිමි විය යුතුයි!


නැති එවුන් වනසන
ඇති එවුන් සනසන විදුලි බිල ළඟ එන
!

ලංකා විදුලිබල මණ්‌ඩලය ඉදිරිපත් කර ඇති වියදම් ඇස්‌තමේන්තුව වැරදිය. 2013 වසරේ මුළු වියදම රු. කෝටි 25600 ක්‌ බව සඳහන් කර තිබුණද, මහජන උපයෝගිතා කොමිසම දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ඉන් රු. කෝටි 2800 ක්‌ම අනවශ්‍ය වියදම් බවයි.


බී.ටී.අයි. මදුරුවන්ට බයද?

බී. ටී. අයි. බැක්‌ටීරියාව තමයි මදුරු මර්දනයට දැනට ලෝකයේ පිළිගත් සාර්ථකම ප්‍රතිකාරය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින් විසින් ඒ අනුමැතිය දෙන්නේ නැහැ. ඊට හේතුව තමයි ඔවුන් පසුපස තියෙන අදිසි හස්‌තයන්.


කුඩුම්බිගල තහනම් කළ ඇත්තෝ දකිත්වා..!

පසුගියදාක දුටු පුවතක්‌ අපව සසල කළේය. ඒ, මෙම සුන්දර කුඩුම්බිගල කොන්ක්‍රිට්‌ පුරවරයක්‌ බවට පත්කර පුරාවස්‌තු සංහාරයක්‌ සිදුවන බවය. සෘජුව හෝ වක්‍රව මෙම චෝදනාව එල්ලවන්නේ කුඩුම්බිගල වත්මන් නායක ස්‌වාමීන්වහන්සේ වන බුද්ධවංශ හිමියන්ටය.


බුරුමයේ
සිදුවන්නේ කුමක්‌ද?

ශ්‍රී ලංකාවේ බෞද්ධ හා මුස්‌ලිම්වරු අතර පැහැදිලි භේදයක්‌ දක්‌නට නොමැත. දෙපක්‍ෂයම සාමකාමීව කටයුතු කරති. නමුත් බුරුමයේ තත්ත්වය නම් හාත්පසින්ම වෙනස්‌ බව පැහැදිලි වන්නේ වචන හුව මාරුවටද නිවාස පල්ලි ගිනි තැබෙන නිසාය.


සාහිත්‍ය කලා
නැණ පහන නිවිණි !

මහාචාර්ය ගම්ලත්හු භාෂා, ශාස්‌ත්‍ර, සමය, දර්ශනය, න්‍යාය යනාදියෙහි වෙසරදව, තමන් ජීවත්වූ යුගය බැබලවූ මහා ප්‍රාඥයකු සේ සහෘද ජන ගෞරවයටද වියත් සබා බුහුමනටද පාත්‍රවී සිටියහ.


පාරුවටත් බයිසිකලයටත් පෙම්කළ
අයිරාංගනී සේරසිංහ
නම් සුපිරි නිළිය

අයිරාංගනී සේරසිංහගේ
ජීවිත කතාව කලඑළිදකී

පරිසර හිතකාමී මෙන්ම ස්‌වභාවික රඟපෑමටද දක්‌ෂ අයිරාංගනී ස්‌වභාවධර්මයටද ඇලුම් කළාය. එසේ නැත්නම්, අයිරාංගනීටත් විශේෂයෙන් නිළියක ලෙස, ඇයගේ කෙස්‌ ටිකත් කළු පාට කර ගැනීමට හැකියාව තිබිණි. එහෙත් ඇය එසේ කළේ නැත. සොබා දහමට ඇය ඉඩ දුන්නාය.


 

 
  • ගැටකපන්නන් පවුල් පිටින් කොළඹ ඇවිත්!

    හලාවත, පුත්තලම ප්‍රදේශවල සිට පැමිණ සිටින ගැටකපන්නන් පවුල් වශයෙන් සිටින බව පොලිසිය පවසයි. මේ අතර බොහෝ ගැටකපන්නන් ඉතාම වැදගත් පුද්ගලයන් ලෙස වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සොරකමේ යෙදෙන බව ද පොලිසිය කියා සිටියි.

  • ප්‍රධාන පාසල් රැසකම පළමු ශ්‍රේණියේ පුරප්පාඩු

    පළමු ශ්‍රේණියේ පන්තියකට ක්‍රියාන්විත සේවයේ සාමාජිකයන්ගේ දරුවන් හත්දෙනකු බැගින් ඇතුළත් කිරීමට ඉඩ ලැබෙන අතර ආරක්‍ෂක අමාත්‍යාංශය එම කටයුතු අවසන් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

  • මංගල ගැන ජනපතිගෙන් සෞඛ්‍ය වාර්තාවක්‌
    මංගලට ඉහෙන් බහින රෝගයක්‌
    නැති බව ජනපති කියයි

    පහුගිය දවස්‌වල සර් ඇවිල්ලා යූඑන්පී එකේ හිටපු මන්ත්‍රී එස්‌ කේ. පියදාසගේ පුතා ලක්‌මාල්වත් බලල ගියා කියල අරංචියි. හෙට අනිද්දා මංගල සමරවී ලෙඩ වුණත් සර් ඇවිල්ලා එයාව බලල එයාටත් උදවු කරල යාවි....

  • සිරුරු ගණන් කිරීමට ශ්‍රී ලංකාවට
    පැමිණි ජර්මානු පිල්ලිය

    ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සඳහා වරදකරු කරමින් සකස්‌ නොවීම ගැන කොටින්ගේ දේදුන්න පුවත්පත සැකසූ රෝහිත භාෂණ සහ 1971 හිටපු කැරලිකරුවකු වූ වඩුමේස්‌ත්‍රිගේ රංජිත් හෙවත් සුනන්ද දේශප්‍රිය නමැත්තන් දැඩි ලෙස කම්පාවට පත්වී ඇත.

       

 

  • රජ තුන්කට්‌ටුව

    රට වෙනුවෙන් අව්වේ කරවෙමින් ලෝක ක්‍රිකට්‌ පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින් වපුරන ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට සරු අස්‌වැන්නක්‌ ලැබීම කිසිවකුට ප්‍රශ්නයක්‌ නොවනු ඇත. ප්‍රශ්නය ඇත්තේ ක්‍රිකට්‌ ආයතනය මිලියන ගණනක්‌ බැංකුවලට ණය වී තිබීම සහ එයින් ගොඩ ඒමට ස්‌ථිර උපාය මාර්ගයක්‌ මෙම පත්වන බලධාරීන්ට තිබේද යන්නය.


 

 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.