ආබාධිත රණවිරුවන් 48 දෙනකුගේ දරුවන්ට
ශිෂ්‍යත්ව ප්‍රදානය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන්

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මියගිය හා ආබාධිත රණවිරුවන් 48 දෙනකුගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක්‌ පෙරේදා (17 වැනිදා) පැවැත්විණි.


ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සව අවස්‌ථාවේදී මින්නේරිය ජාතික පාසලේ භෝග කවිෂ්ක සිසුවා 1997 ඔක්‌තෝබර් 10 වැනිදා මාන්කුලම්හිදී ජයසිකුරු මෙහෙයුමේදී ආබාධිත තත්ත්වයට පත් තම පියා වන රණවිරු ඩබ්. ඒ. එස්‌. හේමසිරි මහතා සමඟින් ශිෂ්‍යත්වය සමඟින් ලැබුණු ත්‍යාගයන් පරීක්‍ෂා කර බලන අයුරු.

ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.