අසාද් සාලි රෝහලෙන් යළි රහස්‌ පොලිසියට

නෝමන් පලිහවඩන

රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇති අතර ඔහු තව දුරටත් රහස්‌ පොලිස්‌ භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යනු ලැබේ.

හදිසි නීති රෙගුලාසිය යටතේ ඔහු මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව රහස්‌ පොලිස්‌ ආරංචි මාර්ග කියයි.

ඔහුගෙන් අසන ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු සපයන අතර ඇතැම් ප්‍රශ්න ප්‍රතික්‍ෂේප කරන බවද රහස්‌ පොලිසිය කියයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.