 |
උතුරේ ඡන්දය නිසා ආණ්ඩුව බෙදේ |
පළාත් සභා
මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් ඊට පෙර පළාත් සභා
සතු ඉඩම් හා පොලිස් බලතල කප්පාදු කරන ලෙසත්,
උතුරේ පදිංචිව සිට මේ වන විට අවතැන්ව සිටින සිංහල
හා මුස්ලිම් ජනතාවට ද ඡන්ද ප්‍රකාශ කිරීමට
අවස්ථාව සැලසිය යුතු බව හවුල්කාර පක්ෂ
කිහිපයක්ම ආණ්ඩුවට බල කර ඇත. |
|
කිලෝ බරට විකිණූ රජ පවුලේ
ඔරලෝසුව |

මේ ඔරලෝසුව
එවකට එංගලන්ත රජ පවුල වෙනු වෙන්ම නිර්මාණ කළ, රජ
පවුලේ උරුමයක් ලෙසම පැවතුන වසර තුන්සියයක් තරම්
පැරණි නිර්මාණයකි. මෙවැනි ඔරලෝසු මේ වනවිට ලෝකයේම
ඉතිරිව ඇත්තේ හතරකට ආසන්න සංඛ්‍යාවකි. |
|
බොදු නොබොදු හැමට
ඉස්ලාම් බැතිමතකු ගෙන් ආයාචනයක්! |

කලබල ඇති
කළේ තම නියම වගකීම පැහැර හැරීමේ නිරුවත වසා ගන් නට
ඕනෑ වුණු භික්ෂූන්ය. මෙයට විරුද්ධව ඔවුන්
ඉදිරිපත් කරන තර්කයක් නම් මෙය අලාහ් දෙවියන් ගේ
නාමයෙන් කැප කරන නිසා ඒවා බෞද්ධයන්ට නුසුදුසු
බවයි. එම තර්කය ද උපන් ගෙයිම මියැදෙන්නකි. |
|
හොරු අල්ලන දෙවියන්ටත් හොරෙන්
සීනිගමට හොරු පැනලා! |

දැන් මේ
සිද්ධියෙන් මිනිසුන් අන්දමන්දව සිටින්නේ සොරුන්
විසින් සොරාගත් මුදල් වල වටිනාකම අසා නොවේ.
සොරුන් අල්ලා දෙන, ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවතැයි
විශ්වාස කරන දෙවියන්ගෙ දේව විමානයට පැන සොරුන් මේ
අවැඩ කළේ කෙසේද යන හේතුව නිසායි. |
|
මේ හොරුන්ට දෙවියො දඬුවම් කරාවි
|

මම හැබෑවට
දෙවියන් දැකල නෑ. නමුත් මම කිහිප අවස්ථාවක්ම
දේවා ලයට දේවතා එළි පාත් වෙනවා දැක තිබෙනවා. ඒක
ආලෝකයක්. ගින්දර සහ රිදී පාට වගේ ආලෝකයක්. අහස
අභ්‍යන්තරයේ සිට එම ආලෝකය දේවාලයට පාත්වෙන්නේ. |
|
කුමන තර්ජන ආවත් ජාතික ඖෂධ
ප්‍රතිපත් තිය ක්‍රියාත්මක කරනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, සෞඛ්‍ය
අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන |

ඔබේ
පුවත්පත පිළිබඳව නම් මම සතුටු වෙනවා. එසේ වුවත්
ඇතැම් මාධ්‍ය අපි කරන මෙම විශාල සටන තේරුම් ගන්නේ
නැතුව, අපිව අප්‍රසාදයට පත්වන විදියට, අප ගන්නා
තීන්දු අඩපණ වන විදියට සහ ජනතාව වෙත වැරැදි
චිත්‍රයක් යන විධියේ ප්රවෘත්ති ඇතැම් මාධ්‍ය පළ
කරනවා. |
|
බුරුමයේ
බින්ලාඩන් කවුද? |
ඉන්දියානු
සාගරයේ සැතපුම් දහසක දුරින් වෙන්ව සිටින රාජ්‍ය
දෙකක් එනම් ශ්‍රී ලංකාව හා බුරුමයේ බෞද්ධ
භික්ෂූන් මුස්ලිම් විරෝධී වෛරී ආකල්ප පතුරුවා
හරින බව බීබීසී වෙබ් අඩවියේ පළ වූ ලිපියක සඳහන්
විය. |
|
ඕනෑවට වඩා වාණිජ වෙන්න ගිහින් අපේ අය අනාගන්නවා
-
සංගීතා |

සැමියාගේ බිරිඳයි පෙම්වතියි දෙන්
නාම එක කෙනෙක් නම් ඒක තමයි සාර්ථක පවුල්
ජීවිතයක් බවට පත් වන්නේ. ඒ සඳහා බිරිඳ
පෙම්වතියක් විය යුතුයි. ඒකට ඇයගේ කැපකිරීම්
උනන්දුව ප්‍රියමනාප බව අවශ්‍ය වෙනවා..... |