බොලිවුඩ් නිළි ජියා කාන්ගේ මරණය ගැන පෙම්වතා වූ සුරාඡ් අත්අඩංගුවට ගනී

බොලිවුඩ් නිළි ජියා කාන් සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා යයි කියන සුරාඡ් පන්චෝලි නැමැත්තාව පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

22 හැවිරිදි සුරාඡ් නැමැත්තා ජියාකාන්ට සියදිවි නසාගැනීම සඳහා බලකර ඇතැයි පොලිස්‌පරීක්‍ෂවලින් හෙලි වී තිබේ.

ජියා කාන්ගේ පසුම්බියේ තිබී සොයාගත් ලිපියකින් සුරාඡ් නැමැත්තා ගැන තොරතුරු හෙළි වී තිබුණි. 2007 දී ඇය නිශාබ්ද් නැමැති චිත්‍රපටයේ සුපිරි නළු අමිතා බච්ජන් සමග රඟපා ජනාදරයට පත්වූවාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.