රෝද පුටුවකින් පැමිණි චීන ජාතිකයා
බීජින් ගුවන් තොටුපළේ බෝම්බයක්‌ පුපුරවයි


බිජීන් ගුවන් තොටුපළේ බෝම්බයක්‌ පුපුරා ගොස්‌ ඇත.

රෝද පුටුවකින් ගමන් කරන ජීෂොන්ෂින් නම් චීන ජාතිකයා ගිනිකෙළි උපයෝගි කරගෙන තැනූ බෝම්බයක්‌ ගුවන් තොටුපළේ පුපුරවා ඇත.

මෙම බෝම්බයෙන් කිසිවකුටත් හානි සිදුවී නැති අතර ගුවන්තොටුපළ පුරා විශාල දුමක්‌ පැතිර ගොස්‌ තිබේ.

පොලිසියට කළ පහරදීමකදී මේ පුද්ගලයා ආබාධයකට ලක්‌ වී ඇති අතර එයට එරෙහිව නිසි ලෙස පරීක්‌ෂණ සිදු නොවීමට විරෝධය දක්‌වමින් මේ බෝම්බය පුපුරවා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.