ඉරාක බන්ධනාගාර දෙකකට ප්‍රහාර එල්ල කළ
ත්‍රස්‌තයන් සිරකරුවන් 500 ක්‌ මුදාගනී


ඉරාකයේ අඹුගයිරබ් ඇතුළු බන්ධනාගාර දෙකකට ප්‍රහාර එල්ල කළ ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ සිරකරුවන් 500 කට අධික පිරිසක්‌ මුදාගෙන ඇත.

මෙම ප්‍රහාරයේදී බන්ධනාගාර රැකවළුන් ඇතුළු 40 ක්‌ මියගොස්‌ තිබේ.

එහෙත් නිල නොවන ආරංචි මාර්ග දක්‌වන්නේ සිරකරුවන් 1000 ක්‌ පැනගොස්‌ ඇති බවයි.

මියගිය අයගෙන් 25 ක්‌ හමුදා භටයන්වේ.
`

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.