නායක ගුවන් කාන්තා තුෂානි
රණවිරු රියල් ස්‌ටාර් කිරුළ දිනාගනී


"රණවිරු රියල් ස්‌ටාර්" තුන් වැනි අදියරේ අවසන් මහා තරගය පෙරේදා (27 දා) රාත්‍රි සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණ ක්‍රීඩාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තුෂානි පෙරේරා මෙවර කිරුළ දිනා ගත්තාය. යුද හමුදා ලාන්ස්‌ කෝප්‍රල්වරුන් වන නදිත් සාරංග සහ චමින්ද කුමාර රාජපක්‍ෂ රණවිරුවන් දෙදෙනා පිළිවෙලින් දෙවැනි හා තුන් වැනි ස්‌ථාන දිනා ගත්හ. යුද හමුදා කෝප්‍රල් මනෝඡ් ප්‍රසන්නට සිව් වැනි ස්‌ථානය ද නාවික හමුදා බල වාදක ධනුක රණසිංහට පස්‌වැනි ස්‌ථානය ද හිමි විය. .
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.