අධික වැස්‌සෙන් පාකිස්‌තාන ජීවිත 38 ක්‌ වැනසේ

පාකිස්‌තානයට බලපා ඇති අධික වැස්‌ස හා ගංවතුර නිසා පුද්ගලයන් 38 දෙනෙක්‌ මියගොස්‌ ඇත.

කරච්චි නගරයට මි.මී. 115 ක වර්ෂාවක්‌ ලැබී ඇති බව එරට කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

වැස්‌සෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා හමුදාව කැඳවා ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.