බැග්ඩැඩ් නුවර වාහන බෝම්බ 7ක්‌ පිපිරී 32 ක්‌ මියයති

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරදී වාහන බොම්බ 7 ක්‌ පිපිරීමෙන් සිවිල් වැසියන් 32 ක්‌ මිය ගොස්‌ ඇත.

මෙම පිපිරීම්වලින් 103 කට අධික පිරිසක්‌ තුවාල ලබා තිබේ.

බැග්ඩෑඩ්යේ සුන්නි හා ෂයට්‌ කණ්‌ඩායම් වාසය කරන ප්‍රදේශවලදී මෙම බෝම්බ පිපිරී ඇත.

පසුගිය ජූලි මසදී වාහන බෝම්බ පිපිරීම්වලින් පසු බැඩ්ඩෑඩ්යේ සිදු වූ විශාලතම බෝම්බ පිපිරීම් සිද්ධිය මෙයයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.