ආනයනික කිරිපිටි සම්බන්ධව සෞඛ්‍ය
අමාත්‍යාංශයේ පියවර ගැන වෛද්‍ය සංගමය විමසිල්ලෙන්


එAමන්ති මාරඹේ

දේශීය වෙළෙඳපොළෙහි පවතින ඩී.සී.ඩී. කෘෂි රසායනිකය හා "ක්‌ලොස්‌ටි්‍රඩියම්" බැක්‌ටීරියාව අඩංගු ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරැදි පියවර ගන්නේ ද යන්න පිළිබඳව තම සංගමය තවදුරටත් විමසිල්ලෙන් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා "දිවයින"ට පැවසීය.

දැනට අදාළ කිරිපිටි සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳව සෑහීමකට පත් වන බවද ඔහු කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.