වියට්‌නාම් යුද්ධය නිමාවූවත් ඇමරිකානු බෝම්බවලින් 500 ක්‌ විපතට පත්වෙති

ඇමරිකාව විසින් වියට්‌නාමයට බෝම්බ හෙලීමේ හතලිස්‌ වැනි සමරුව යෙදෙන අවස්‌ථාවේ 500 කට අධික පිරිසක්‌ නොපිරුණු බෝම්බවලට ගොඳුරු වී ඇත.

1973 අගෝස්‌තු 15 දා වියට්‌නාම් යුද්ධය අවසන් විය.

වියට්‌නාමයේ ප්‍රදේශ රැසක ඇමරිකානු බෝම්බ විශාල සංඛ්‍යාවක්‌ ඇතැයි හෙළි වී තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.