රතුපස්‌වල වාර්තාව අද යුද හමුදාපතිට

නෝමන් පලිහවඩන

පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් කරමින් වැලිවේරිය ප්‍රදේශයේ ඉකුත් 1 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පරීක්‌ෂණ කමිටු වාර්තාව අද (21 දා) තමා අතට පත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා "දිවයින"ට පැවසීය.

මෙම පරීක්‌ෂණ වාර්තාව අනුව හමුදාවේ උදවිය අතින් වරදක්‌ සිදුවූයේ නම් ඔවුන්ට නොපමාව දඬුවම් පමුණුවන බවද විනය කඩ කරන හමුදාවේ කාට වුවද සමාවක්‌ නොලැබෙන බවද යුද හමුදාපතිවරයා පවසයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.