දෙමළ සන්ධානය බළලුන් ලවා කොස්‌ ඇට බෑමට තැත් කරයි

කීර්ති වර්ණකුලසූරිය

ලබන නොවැම්බර් මස කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට ඉන්දියාව ලවා වර්ජනය කිරීමේ මෙහෙයුමක්‌ ද්‍රවිඩ සන්ධානය දියත් කර ඇත.

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඊට මුල්වී තිබේ. මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් සහ සුමන්තිරන් 12දා කැනඩාවේ සිට ඇමරිකාවට පැමිණ ඇත.

ඔවුන් උතුරු පළාත් සභා මැතිවරණය ගැන ඇමරිකානු ද්‍රවිඩ ඩයස්‌පෝරාව හමුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.