සී. ඒ. චන්ද්‍රප්‍රේම ලියූ "ගෝඨාභයගේ යුද්ධය" එළිදකී



"ගෝඨාභයගේ යුද්ධය" නමැති පොත දොරට වැඩීම පසුගිය 19 දා බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හෝටලයේදී පැවැත්විණි.

එම අවස්‌ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි කථානායක චමල් රාජපක්‍ෂ මහතා වෙත එම කෘතියේ කර්තෘ සී. ඒ. චන්ද්‍රප්‍රේaම මහතා විසින් මුල් පිටපත පිළිගැන්වූ අවස්‌ථාව මෙහි දැක්‌වේ. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාද ඡායාරූපයෙහි සිටී.

ඡායා - ගාමිණී මුණසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.