මැඩ්රාස්‌ කැෆේ චිත්‍රපටියට තමිල්නාඩුවේ ඉඩ නැතිලූ

කීර්ති වර්ණකුලසූරිය

"මැඩ්රාස්‌ කැෙµa" නමැති චිත්‍රපටයෙන් ප්‍රභාකරන්ව බාස්‌කරන් යයි හැඳින්වීම නිසා එකී චිත්‍රපටය තමිල්නාඩුවේ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන බව කොටි හිතවාදී නාම් තමිලර් නායක සීමන් පවසයි.

මෙම බාස්‌කරන් නම ඉවත්කරන ලෙස කළ ඉල්ලීම ප්‍රකට නළු ජෝන් ඒබ්‍රහම් විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.

මැඩ්රාස්‌ කැෙµa චිත්‍රපටය පෙරේදා සවස තමිල්නාඩුවේ කොටි හිතවාදීන් හමුවේ ප්‍රදර්ශනය කර තිබේ.

මෙම චිත්‍රපටයේ ප්‍රභාකරන් යක්‌ෂයෙකු බවට පෙන්නුම් කර ඇතැයි සීමන් තවදුරටත් පවසා ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.